spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු ඉහළට

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 22,909ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,184ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 375කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,280ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 721
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 330
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 145

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 28
  • එස්.එන්.බී. ලීසිං (X) සමාගම කොටස් මිලියන 18
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 14

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං 50%
  • එස්එන්බී ලීසිං (X) 50%
  • එක්ස්පෝ ලංකා සමාගම 44%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව කොටස් 4,263,000ක් රුපියල් 50.00 බැගින්
  • සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 35.30 බැගින්
  • සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් 107,000 රුපියල් 201.00 බැගින්
  • වින්ෆෝස්ට් සමාගම කොටස් මිලියන 05ක් රුපියල් 13.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 281
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  169
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 155

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 82ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 45කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 37ක් ආයෝජනය කර තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 25
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 21
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 07
  • ඒකාබ් සමාගම රුපියල් මිලියන 04
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 08
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 6.2
  • එච්එන්බී බැංකුව රුපියල් මිලියන 5.2
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 04
  • සෙලාන් බැංකුව (X) රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!