spot_img
spot_imgspot_img

නවසීලන්ත අගමැති ශ්‍රී ලංකාව ගැන කියූ දේ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය ඉතාමත් බරපතල බවත් මේ හේතුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් රටේ කැළඹිලි සහිත තත්වයක් ඇති බවත් නවසීලන්ත අගමැතිනි ‍ජසින්ඩා ආර්ඩර්න් පවසයි.

නවසීලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ද ශ්‍රී ලංකාවේ නායකත්වය මේ වනවිට කටයුතු කරමින් සිටින ආකාරය හෙළා දකින ලෙස නවසීලන්ත රජයට බලකරමින් පෙත්සමක් ද අත්සන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!