spot_img
spot_imgspot_img

රාජ්‍ය, අර්ධ රාජ්‍ය වැඩවර්ජනය ඇරඹෙයි

පුවත්

විදෙස්

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් විසින් අද (08) දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (08) සවස කොළඹ දී විරෝධතා උද්ඝොණයක් ද එම වෘත්තීය සමිති මගින් සංවිධානය කර ඇත.

සිය අවශ්‍යතා සඳහා රජයේ කාර්යාල වෙත පැමිණීමෙන් විවිධ ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක ‍සේවකයන් පවසයි.

එමෙන් ම පොලිසිය පවසන්නේ අද සවස ගාලු මුවදොර, කොටුව හා පිටකොටුව ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් වෙනත් විකල්ප මාර්ග භාවිතා කීරීමට උනන්දු වන ලෙසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!