spot_img
spot_imgspot_img

ලොකුගේ ගේ නිවස අසළ සිටි පිරිසට කඳුළූ ගෑස්

පුවත්

විදෙස්

ගාමිණී ලොකුගේ හිටපු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් විසුරුවා හැරීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

අද (04) සවස සිට එම උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස හිටපු අමාත්‍යවරයාගේ නිවස අසළ තිබූ විශාල දැන්වීම් පුවරුවකට ගිනි තැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!