spot_img
spot_imgspot_img

නිමල් ලංසා ඉල්ලා අස්වෙයි

පුවත්

විදෙස්

ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ නිමල් ලංසා සිය රාජ්‍ය අමාත්‍යධූරයන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!