spot_img
spot_imgspot_img

දුම්රිය – ලොරි අනතුරින් දුම්රිය ගමන නවතී

පුවත්

විදෙස්

මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දී අද (15) උදෑසන ලොරියක් දුම්රිය හා ගැටීමෙන් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ම නතර වී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්ත් රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1527/8730 අංක දරන දුම්රියයි. අලුයම 4.50ට රඹුක්කනින් ගමන් ආරම්භ කළ දුම්රිය අනතුරට පත්ව ඇත්ත‍ේ අලයම 5.35ට පමණය.

මෙම අනතුරින් දුම්රියට ද දැඩි හානි සිදුව ඇති අතර අනතුරට පත් ලොරිය පසෙකට විසි වී පෙරැළී ඇත.

(ඡායාරූප Accident 1st)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!