කොළඹ කොටුව පොලිසිය යළි විවෘතයි

0
88

පොලිස් නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් ස්ථානයේ නිලධාරීන් 48 දෙනෙක් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර සිටිති. පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් ම විෂබීජහරණය කිරීමෙන් පසු වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කර යළි රාජකාරී කටයුතු ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here