spot_img
spot_imgspot_img

මාතර අතුරළියේ කළ PCR 340කින් 53ක් ආසාදිතයි

පුවත්

විදෙස්

අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 340ක් අතරින් අද (11) කොරෝනා ආසාදිතයන් 53 දෙනකු හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙයින් 41 දෙනකු ම හමුවී ඇත්තේ විල්පිට පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වන අය අතරිනි. අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි කරුවන් 12 දෙනකු ද කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!