spot_img
spot_imgspot_img

වන අලි දෙදෙනෙක් මරු දකිති

පුවත්

විදෙස්

මැදිරිගිරිය දහම්වැව ආසන්නයේ දී විදුලි සැර වැදී වන අලි දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

බඩඉරිඟු වගා භූමියක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මෙම අලි දෙදෙනා මියගොස් ඇති බව මූලික පරීක්ෂණවලින් හෙලි වී තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ කවුඩුල්ල වනෝද්‍යානයේ සිට පැමිණි අලි දෙදෙනකු මෙලස මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!