spot_img

විද්‍යාලෝකයේ රැස්වීමේ සිටි කිසිවෙකුට කොරෝනා නෑ

පුවත්

විදෙස්

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයාට හෝ ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු සාමාජිකයන් කිසිවෙකුට හෝ කොරෝනා ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය දිනක විද්‍යාලයේ පැවැති ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු රැස්වීමකට පැමිණි පිරිස අතරින් දෙදෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් විදුහල්පතිවරයා ඇතුළු එම රැස්වීමට පැමිණි පිරිසක් නිවෙස්වල ම ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි. එම කණ්ඩායම සිය නිරෝධායනය අවසන් කිරීම සඳහා නියමිත පීසීආර් පරීක්ෂණවලට මුහුණ දී ඇති අතර ඔවුන් කිසිවකු ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles