-4.8 C
New York

Tag: waththala

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

මුහුදේ දිය නෑ පාසල් සිසුන් දෙදෙනා නොඑන ගමන් යයි

වත්තල ප්‍රීතිපුර ආසන්න මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි වත්තල පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ එඬේරමුල්ල පදිංචි 15 හැවිරිදි සිසුන්...

බල්ලන් රැක ගනිමින් තනිවම සිටි විදෙස් කත අභිරහස් ලෙස මියගිහින්

රඹුක්කන හිරිවඩුන්න ප්‍රදේශයේ නිවසක තනියම ජීවත් වූ 65 හැවිරදිි ජර්මන් ජාතික කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගත් බව ‍රඹුක්කන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ...

වත්තල පොලිසියට මැරයන් රිංගලා යැයි චෝදනා. ඡායාරූප ගත්තා යැයි පොලිසියෙන් යතුරුපැදිකරුවන්ට කෙනෙහිළි ?

වත්තල දී යතුරුපැදිකරුවන් කිහිප දෙනකුට තුවාල සිදුකරමින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය හා සම්බන්ධ මැරයන් වත්තල පොලිසියේ ගැවසෙන බව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය චෝදනා...

ගම්පහින් ආසාදිතයන් 1,676ක්. 26,000ක් නිරෝධායනයට

ගම්පහ දිස්ත්‍රික්කයෙන්, අද (13) උදෑසන අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 1,676 දෙනකු වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. එම ආසාදිතයන්...

කැලණි ගඟ පිටාර ගලයි. තවත් ගංඟා කිහිපයක් අවදානම්

දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් කැලණි, කළු, ගිං සහ අත්තනගලු ඔය යන ගංඟාවන්හි ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි ගඟ මේ...

අද උදෑසන සිට හුදකලා කළ ප්‍රදේශ

පොලිස් බල ප්‍රදේශ 08 ක ප්‍රදේශ කිහිපයක් අද (10) උදෑසන සිට හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. ඒ...

හුදකලා ප්‍රදේශ‍ සංශෝධනය කරයි. අලුත් ප්‍රදේශ එක්වෙයි. කිහිපයක් ඉවත් වෙයි

අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...

ඊයේ කොරෝනා වාර්තා කළේ 11යි. ඉන් මරණ 08කට වෙනත් හේතු නෑ

කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 11 දෙනකු පිළිබඳ තොරතුරු රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් නිකුත් කර...

නිල වශයෙන් ඊයේ දැනුම් දුන් මරණ 06 මෙන්න

තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති...

Recent articles

spot_img