-5.9 C
New York

Tag: templetrees

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

අගමැතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය, ජනපතිට යවයි. නිල ප්‍රකාශය හෙට

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ බව අග්‍රාමාත්‍ය නිල මැදුරේ ආරංචිමාර්ග සඳහන් කරයි. අද (08) උදෑසන අනුරාධපුරයේ ජය...

පිරිසක් අරලිගහ මැදුරට කඩා වැදී අගමැති වටකරගනී (වීඩියෝ දර්ශන සහිතයි)

කොළඹ අරලියගහ මන්දිරයට අද (07) පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් අගැමති මහින්ද රාජපක්ෂ වටකරගෙන ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම් කළහ. ජාත්‍යන්තර...

මයිනාගෝ ගම විරෝධතා කරුවෝ පාරේ කොටසක් අල්ලා ගනිති

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉල්ලා අස්වන්න යැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන් විසින් “මයිනාගෝ ගම” යනුවෙන් නම් කරමින් ඉදිකර තිබූ අට්ටාල පොලිසිය විසින් ඉවත්කිරීම හේතුවෙන්...

අගමැති මැදුරෙන්, කන් පැලෙන්න පිරිත් දාලා. රටේ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය නිල නිවසවන අරලියගහ මන්දිරයේ නීති විරෝධී ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ඝෝෂාකාරී හඬක් නිකුත් කරන බවත් එය මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා...

අරලියගහ මැදුරට ආරක්ෂාව තරකරයි. පොලිස් රථ විශාල සංඛ්‍යාවක් ගෙන එයි

අග්‍රාමාත්‍ය නිල නිවස වූ අරලියගහ මන්දිරය වටා පොලිස් බස් රථ සහ ට්‍රක් රථ ගෙනවිත් නවතා දැඩි ආරක්ෂක රැකවල් තරකර තිබේ. මේ වනවිට අරලියගහ මන්දිරය ඉදිරිපිට...

“අපි ආවා දුවන්න – ඔයා කොහෙද මහින්ද ?” තරුණයෝ මහින්දගේ අභියෝගය භාරගනී

මට තවමත් තරුණය් එක්ක දුවන්න වුණත් පුළුවන්" යැයි සඳහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ විසින් හඬ පටයක් නිකුත් කිරීමෙන් පසු ඊයේ (24) රාත්‍රී අරලියගහ මන්දිරයට...

අගමැති මැදුරේ සුදු කොඩිවලට සිදු වූ දේ (වීඩියෝ සහිතයි)

අවමංගල්‍ය පෙරහැරකින් පැමිණ ඊයේ (23) සවස අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ගේට්ටුවල සහ තාප්පයේ විරෝධතාකරුවන් විසින් සවිකරන ලද සුදු කොඩි සහ මල්වඩම් ඔවුන්...

අගමැති මැදුරේ, සුදු කොඩි එසවෙයි. පාරේ මල්වඩම් තබයි

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිටට අද අවමංගල්‍ය පෙරහැරකින් පැමිණි විරෝධතා කරුවන් පිරිසක් එහි ඇතුළුවීමේ දොරටුවේ සහ තාප්පයේ රුධිර පැල්ලම් සිහිපත්...

Recent articles

spot_img