Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
6
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
sri lanka
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
කොලපතේ ලියාගෙන, හුළු අතු දල්වාගෙන ගාල්ලේ කළ උද්ඝෝෂණය
පුවත්
April 3, 2022
ගාල්ල, වක්වැල්ලේ මොල්ලිගොඩවත්ත මංසන්ධියේ දී උක්වත්ත හා මොල්ලිගොඩවත්ත ගම්වාසීන් එක්ව උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. විදුලිය කප්පාදුව, ඉන්ධන නොමැතිවීම, ගෑස් නොමැතිවීම හා ජීවන වියදම ඉහළයාම යන කරුණුවලට...
අගමැති ඉල්ලා අස් වූ කතාව බොරුවක්. එවැනි සූදානමක් ද නෑ
පුවත්
April 3, 2022
අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පැතිරයන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැතැයි ද එවැනි සැළැස්මක් හෝ නැතැයි ද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත්...
“අගමැති ධූරය මට එපා. ජාතික එකඟතාවකින් ප්‍රශ්න විසඳමු” – රනිල් කියයි
පුවත්
April 3, 2022
පවතින ගැටලුවට විසඳුම ජාතික එකඟතාවක් මිස තමන් අගමැති ධූරය භාර ගැනීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංංහ පවසයි. ඔහු මේ බව...
“භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි යනවා” – ශ්‍රීලනිප කියයි
පුවත්
April 3, 2022
පවතින අර්බුදයෙන් මිදීම සඳහා භාරකාර ආණ්ඩුවක් පත් නොකරන්නේ නම් ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව...
අන්තර්වාර රජයකට, ජනපති හා අගමැති කැමති වූ බව විමල් කියයි
පුවත්
April 3, 2022
පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම එකඟ වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී...
ජනතා විරෝධයට බියෙන්, මන්ත්‍රීවරු ගන්නා ක්‍රියාමාර්ග මෙන්න
පුවත්
April 3, 2022
ජනතාව වීදි බැස විරෝධය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් තම වාහනවල ඉදිරිපස සවිකර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාංඡන ගලවා ඉවත්කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග තහවුරු...
ජනාධිපතිගේ නිවස අසළ විරෝධතාවක නිරත වූ අයෙක් මියයයි
පුවත්
April 3, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පදිංචි මිරිහානේ නිවස ආසන්න ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසි පාර පළමුවන පටුමග පදිංචිව...
ඇඳිරිනීතිය නොතකා මහරගම පැවැති උද්ඝෝෂණය
පුවත්
April 3, 2022
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද (03) ඇඳිරිනීතිය ද නොතකා මහරගම නගරයේ දී පැවැත්විණි. මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ජනතා...
ඇඳිරිනීතිය නිසා උසස් පෙළ සිසුන් අමාරුවේ
පුවත්
April 3, 2022
රට පුරා ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් අද (03) පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාග ප්‍රායෝගිකක පරීක්ෂණ නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අධ්‍යාපන අමාතයාංශයෙන් විශේෂ නිවේදනයක්
පුවත්
April 3, 2022
සියළුම පාසල්වල ප්‍රාථමක අංශ සිසුන් සහ වාර විභාග අවසන්ව ඇති පාසල්වල සිසු සිසුවියන් සඳහා නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දී ඇත. ඒ අනුව...
රියදුරු බලපත්‍ර මුද්‍රණයට කාර්ඩ්පත් නෑ. කල් ඉකුත්වන බලපත්‍රවල කාලය දීර්ඝ කරයි
පුවත්
April 3, 2022
කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවල දී කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල...
රාජ්‍ය ඇමතිගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක්
පුවත්
April 2, 2022
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් පිරිසකට පහරදීමේ සිද්ධියකට සැකපිට එම සභාවේ ම නියෝජිතයකු වූ ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව...
1
...
29
30
31
...
161
Page 30 of 161
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025