1.4 C
New York

Tag: sri lanka

නව ඇමති මණ්ඩලයෙන් කොටසක් අද පත්කරයි

නව කැබිනට් මණ්ඩලයේ කොටසක් අද (18) උදේ 10.30ට පමණ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් දිවුරුම් දෙන ස්ථානය පිළිබඳ මෙතෙක්...

ඩොලර් නැතිව, නොරොච්චෝලෙත් නැවතීමේ අවදානමක

නො‍රොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු රැගෙන ආ නෞකා දෙකකට හෙට (18) මුදල් නොගෙවන්නේ නම් එම නෞකා දෙක ගල් අඟුරු මෙරටට ලබා නොදී නැවත ආපසු...

ශ්‍රී ලංකා පොලිසියට ප්‍රහාරයක්. වෙබ් අඩවිය අක්‍රියයි

ශ්‍රී ලංකා පොලිසියේ police.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් පොලිස් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම අක්‍රිය වී ඇත. පොලිසිය පවසන්නේ වෙබ් අඩවිය යථාතත්වයට...

විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප සැකයෙන්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් තනි පක්ෂයක වුවමනාවට ගෙනඒමට නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ ආණ්ඩුවට විරුද්ධව...

GotaGo ගම නිරීක්ෂණයට මානව හිමිකම් කොමිසමෙන් කණ්ඩායමක් පත්කරයි

ගාලු මුවදොර පිටියේ දී ආරම්භවී මේ වනවිට ගෝඨාගෝ ගම ලෙස නම්කර ඇති ආණ්ඩුවට එරෙහි මහජන උද්ඝෝෂණ භූමිය නිරික්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම්...

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ දැවැන්ත උද්ඝෝෂණයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වී ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවිය හැකි වැඩපිළිවෙලකට යන ලෙස බලකරමින් අද (17) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දැවැන්ත...

“විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක්, මට ඇමතිකම් එපා” – ඩලස් කියයි

සර්ව පාක්ෂික නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරිම මෙම අර්බුද අවස්ථාවේ වඩාත් සුදුසුම දේ බවත්, තමන් කැබිනට් අමාත්‍යධූරයක් භාර නොගන්නා බවත් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්...

“ජන පීඩක ආණ්ඩුව පන්නමු” පා ගමන කොළඹ දෙසට

ජාතික ජන බලවේගය විසින් අද (17) බේරුවලින් ආරම්භ කළ පා ගමන අතිවිශාල ජන සහභාගිත්වයකින් කොළඹ දෙසට ගමන් කරමින් තිබේ. “ජන පීඩක ආණන්ඩුව පන්නමු” යන සටන්...

මහජන ආරක්ෂාව ම ඉල්ලූ සරත් වීරසේකර ඇමතිකම් එපා කියයි

නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී තමන් කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය විශ්‍රාමික රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. රටේ පවතින වර්තමාන අර්බුදය...

මහින්ද අගමැතිධූරය අතහැරීමට සැරසේ ? රමේෂ්, නාමල්, ඩලස් තිදෙනා යෝජනා වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානමක් ඇති බවත් ඔහු ඉවත් වූ පසු එම අගමැතිධූරය දකුණේම මන්ත්‍රීවරයකුට හිමිවන බවත් ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සඳහා...

මහින්දානන්දගේ ආධාරකරුවන් දෙපිරිසක් ගැටී තුවාලකරුවන් රෝහලේ

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ අධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි. නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ හෝටලයක පසුගිය...

පොලිසිය, ගැලවූ කූඩාරම් නැවත උද්ඝෝෂකයන්ටම දෙයි. ගලවාගෙන යාම නීති විරෝධීයි

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපට සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසින් සවිකර තිබූ කූඩාරමක් අද (17) උදෑසන ගලවාගෙන ගිය පොලිසිය එය නැවත ආපසු...

Recent articles

spot_img