0.3 C
New York

Tag: sri lanka

මාරාන්තික නව කොරෝනා ප්‍රභේද දෙකක් වාර්තා වෙයි

මෙතෙක් හඳුනාගත් සියලු ප්‍රභේදයන්ට වඩා දරුණු කොරෝනා නව ප්‍රභේද දෙකක් දකුණු අප්‍රිකාවේ වෛරස විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. කොවිඩ් 19 වයිරසේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ම නව ආකාර...

කතකට අසභ්‍ය දර්ශන යවා අයුතු යෝජනා කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

විවාහක කතකට අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ යවමින් ඇයට අයුතු යෝජනා කළ වේයන්ගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වේයන්ගොඩ නගරය ආසන්නයේ පදිංචි විවාහක කාන්තාවකගේ...

කෝටි 50ට ඇමතිකම් බෙදලා. හිටපු ඇමති, CID පරීක්ෂණයක් ඉල්ලයි

“ මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය මගෙන් ඉවත් කරලා වෙනත් අයකුට ලබාදුන්නේ කෝටි 50ක් වියදම් කරලා කියලා මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් කියනවා. මේ විදියේ ගනුදෙනුවලට ද...

අන්තර්වාර පාලනය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

අන්තර්වාර පාලනයක් ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ අද (02) ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී...

හිටපු ඇමතිවරුන්ට, ආරක්ෂාව තරකරයි

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව තරකිරීමට රජය පියවර ගෙන තිබේ. අමාත්‍යවරයකුට සිය ධූරය අහිමිවූ විට ආරක්ෂාව අඩුකළ යුතු වුව ද ආණ්ඩුවට ‍එරෙහි විරෝධතාවයේ යෙදෙන පුද්ගලයන්ගෙන් හිටපු ඇමතිවරුන්ට...

පාර්ලිමේන්තුවේ සීමා කිරීමේ රැසක්

රටේ ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ දුරකථන භාවිතය, ලිපි ද්‍රව්‍ය සහ විදුලිය භාවිතාය සීමා කරන ලෙසත් ආහාර නාස්තිය වළක්වන ලෙසත් පාපර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සියලු...

“පාස්කු ප්‍රහාරය ඡන්දය දිනන්න කරපු වැඩක්” යැයි අගරදගුරු කියයි

පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණේ ඡන්දය ජයග්‍රහණය කිරීමේ චේතනාවක් බවත්, ඒ නිසා මේ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක්, පිහිටක් ශ්‍රී ලංකාව තුළ නොලැබෙන බවත් අගරදගුරු මැල්කම් කාදිනල්...

“නිවැරදි තීරණ ගන්නවානම් රට ගොඩදාන්න පුළුවන්” – රනිල් කියයි

නිවැරදි තීරණය ගන්නේ නම් 2023 වර්ෂය අවසන්වීමමට පෙර ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කළ හැකියැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (01)...

ජනාධිපති ඉවත්කරන හැටි ගැන, ග්වාටමාලාවෙන් ලැබුණු අපූරු ආදර්ශය

ශ්‍රී ලංකාවට සෑම අතින්ම සමාන වූ ග්වාටමාලාවේ සිටි දූෂිත ඒකාධිති පාලකයකු ඉවත්කිරීමට එරට ජනතාව ඉතාමත් සාර්ථක ජන අරගලයක් සිදුකර එම අරමුණ ජයගත් ආකාරය මෙහි...

බස්, ත්‍රී රෝද රථ අනතුරකින් තිදෙනකු මරුට

පොළොන්නරු මඩකලපුව මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසළ දී බස් රථයක් හා ත්‍රී රෝද රථයක ගැටී තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අඹු සැමි...

දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීමට සංඝ සම්මුතියක් සූදානම්

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අනතර්පාලන ආණ්ඩුවක් පිහිටුවන්නේ නැතිනම් සියලු දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරමින් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව මහා සංඝරත්නය පවසති. ඊයේ (30) කොළඹ...

මිරිහානේ දී පොලිසිය අහිංසකයන් අත්අඩංගුවට අරන්. චෝදනා කිසිවක් නෑ

මිරිහානේ දී පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර රඳවාගෙන සිටීමේ සිද්ධියක් අධිකරණයේ දී අනාවරණය වී තිබේ. මෙලෙස රඳවාගෙන ඇත්තේ උදය කුමාර ප්‍රදීප්...

Recent articles

spot_img