-0 C
New York

Tag: sri lanka

පාර්ලිමේන්තුව අසළ විරෝධය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ පිවිසුම අසළ විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. "විශ්වාසභංගයට සහාය දෙන්න" යනුවෙන් සඳහන් පුවරු ඔසවමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරතවී සිටි බව පොලිසිය පවසයි. එක්සත්...

කරාපිටිය රෝහල් සේවකයෝ අධ්‍යක්ෂ කාර්යාලයට වටලති. වෛද්‍යවරුන්ට සියලු දීමනා ගෙවලා අනෙක් අයට කුඩම්මාගේ සැළකිලි

අතිකාල සහ වෙනත් දීමනා නිසි පරිදි නොගෙවීම හේතුවෙන් විරෝධය දක්වමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් සහ අනිකුත් කාර්ය මණ්ඩල අද (04) මේ මොහොතේ රෝහල්...

“මේ ප්‍රශ්නය විසඳන්න, අපි දේශපාලකයන්ට බලපෑම් කරනවා” – විද්‍යුත් විකාශක සංගමය කියයි

රටේ උද්ගත වී ඇති ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයට විසඳුම් සෙවීමට දේශපාලනඥයන් උනන්දු නොවන්නේ නම් දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා...

විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකට භාර දෙයි

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් සමග ජන බලවේගය විසින් අද (03) සවස කතානායකවරයාට භාර දී තිබේ. කතානායක නිල නිවසේ දී විපක්ෂ නායක සජිත්...

නියෝජ්‍ය කතානයක ධූරයට ඉම්තියාස් යෝජනා වෙයි

මේ වනවිට හිස්ව ඇති නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ගේ නම යේාජනා කරන බව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී හර්ෂණ...

නොරොච්චෝලේ හදන්න දින 05 යයි ?

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම යථාතත්වයට පත්කිරීම සදහා දින 05ක පමණ කාලයක් ගතවන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මේ බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට...

විල්සන් කරු දිවියෙන් සමුගනී

සිංහල සිනමාවේ දුෂ්ඨයා ලෙස ප්‍රචලිත වූ විල්සන් කරුණාරත්න (විල්සන් කරු) අද (03) අභාවප්‍රාප්ත වූයේය. සිනමා නිර්මාණ 250කට පමණ දායක වී ඇති විල්සන් කරු සිංහල සිනමාවේ...

රුසියාවේ ජනාධිපතිට පිළිකාවක්

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකුගෙන් ලැබුණු රහස් පණිවිඩයකින් ඇමෙරිකානු බුද්ධි අංශ මේ බව...

හෙට පාර්ලිමේන්තුවේ දී ජනතා අරගලය පාවා දීමේ සූදානමක් ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෙට (04) දිනයේ ඉතාමත් තීරණාත්මක වන බව දේශපාලන විචාරකයෝ කියති. නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා අස්වී ඇති බැවින් හෙට පාර්ලිමේන්තුව රැස්වූ වහාම නියෝජ්‍ය කතානායකවරයකු...

නව අගමැතිවරයා ගැන බැසිල් හෙළි කරයි

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්‍තේ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ...

දේශීය සහල් සඳහා උපරිම මිලක්

දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (02) රාත්‍රී රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු සහ රතු...

පොහොට්ටු කුට්ටම බෙදා, අනා, ජාතික ආණ්ඩු තුරුම්පුව ගැසීමේ සූදානමක්

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉල්ලා අස්වන ලෙස ජනතාව අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කළ විට ස්වාධීන වූ ආණ්ඩුවේම මන්ත්‍රීවරු නැවත ශ්‍රී ලංකා පොදු ජන...

Recent articles

spot_img