0.6 C
New York

Tag: sri lanka

ආණ්ඩුවේ “මළබත” උයන හර්තාලය. විරෝධතා කවි, ගී, නාට්‍ය හා සිතුවම් එළි දකී

හෙට දිනයේ දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවැනි දීප ව්‍යාප්ත හර්තාලයක් ගැන ඇති හොඳම අත්දැකීම නම් 1953 අගෝස්තු මාසයේ පැවැති හර්තාලයයි. වාමාංශික දේශපාලන...

ගෑස් සිලින්ඩරයක් රුපියල් 30,000යි

ශ්‍රී ලංකාවේ උද්ධමනය කිසිම දවසක නොවූ තරම් ඉහළ ගොස් ඇතැයි මේ වනවිට කළුකඩයේ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 30,000.00ක් වැනි මුදලකට යැයි ද රංජිත්...

රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කතානායක. වැඩි ඡන්ද 83 ක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානයාකවරයා ලෙස අද (05) පැවැති රහස් ඡන්ද විමසීමේ දී හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය තේරීපත්වී තිබේ. මෙම ඡන්ද විමසීමේ දී...

අලි සබ්‍රිට තවත් ඇමතිධූර දීලා

මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍යධූර ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. ඊයේ (04) බදාදා නිකුත් කරන ලදද අංක 2278/13 දරණ අති විශේෂ...

ගාල්ලේ නීතිඥයෝ හර්තාලයට එක්වෙති. හෙට අධිකරණ කටයුතුවලින් ඈත්වීමේ තීරණයක්

ආණ්ඩුවට විරෝධය දක්වමින් හෙට (06) දිනයේ දීප ව්‍යාප්තව පවත්වන හර්තාලයට සහයෝගය දෙමින් හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ගාල්ල නීතිඥ සංගමය තීරණය කර තිබේ. ඊයේ (04)...

පොලිසිය බත්තරමුල්ලේ මාර්ග වසා දමලා. රැකියාවට යන ජනතාව මහ මඟ රස්තියාදු වේ

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොලිසිය විසින් වසා දැමීම හේතුවෙන් පැලවත්ත, බත්තරමුල්ල සහ රාජගිරිය ප්‍රදේශවල විශාල රථවාහන තදබදයක් හටගෙන තිබේ. අද (05) උදෑසන රැකියා සඳහා යන දහස්...

රතන හිමි විශ්වාසභංගයට සහය නොදෙන්න හේතු හොයයි

ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමි අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටිය‍ේ තමන් විශ්වාසභංගයට සහය...

Lanka IOC අධික ලාභ ලබයි. කොටස් මිලත් 32%කින් ඉහළ යයි

ලංකා අයිඕසී සමාගම අවසාන කාර්තුවේ දී රුපියල් කෝටි 337ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මේ හේතුවෙන් ම අද‍ (04) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී...

අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයන් අධිකරණයෙන් මුදාහරී

පාර්ලිමේන්තුව අසළ අද (04) උදෑසන විරෝධතාවක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගත් පිරිස පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අද නියෝග කළාය. පොල්දූව පාර්ලිමේන්තු...

අගමැතිධූරය ගැන දිනේෂ්ගේ අනාවැකිය

අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක් නැතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස්...

“විශ්වාසභංගය පරක්කු කළේ ඇයි ?” සජිත් කියයි

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනා දෙක හෙට (05) වැනි දා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා...

“අර්බුදය නිර්මාණය කළේ කවුද ?” මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී නොකියා කියයි

ශ්‍රී ලංකාව සතුව භාවිතයට ගත හැකි විදේශ මුදල් සංචිත මිලියන 50ක්වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ...

Recent articles

spot_img