-5.9 C
New York

Tag: sri lank a

විදුලි කප්පාදුව නැවත දැනුම් දෙන තුරු

නැවත දැනුම් දෙනතුරු ඉරිදා හැර අනිකුත් සෑම දිනක ම පැයක කාලයක් විදුලිය කප්පාදුකරන බව විදුලිබල මණ්ඩලය නිල වශයෙන් පවසයි. මීට පෙර දැනුම් දුන් පරිදි කලාප...

සුපිරි වෙළඳ සැළකින් භාණ්ඩ සොරාගත් අයෙක් ගෙල කපාගෙන මිය ගිහින්

මහබාගේ පිහිටි සුපිරි වෙළෙඳ සැළකින් කුඩා දරුවන්ගේ සුවඳ විලවුන් කිහිපයක් රැගෙන මුදල් නොගෙවා ගිය පුද්ගලයකු අල්ලා ගැනීමට යාමේ දී ඔහු තම අත තිබූ පිහියකින්...

කුසල්, ධනුෂ්ක, නිරෝෂන් තිදෙනාගේ ක්‍රිකට් තහනම ඉවත්කරයි

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාට විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පනවා තිබූ වසරක ක්‍රිකට් තහනම ඉවත්කිරීට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන...

කැබිනට් සංශෝධනය 10 වැනි දා. කෘෂිකර්මය වෙනස් වෙයි ?

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ජනපාරි 10 වැනි දා සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම සංශෝධනයේ දී  කෘෂිකර්ම අමාත්‍යාධූරය ඇතුළු කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනකුම...

විදුලි කප්පාදුවක් ළඟ ළඟ ම එයි ?

ඩීසල් මිල දී ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඉදිරි දිනවල දී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි  බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්...

TikTok වීඩියෝවක් නිසා 17 හැවිරිදි සිසුවකු ඝාතනය කරලා

TikTok වීඩියෝවක්  සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම් පදිංචි 17 හැවරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (03) දහවල් ඔහුට තියුණු ආයුධයකින්...

බැංකුවලින් ඩොලර් හොයන්න මහ බැංකු අධිපතිගෙන් අලුත් නියෝගයක්

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු මගින් සිදුවන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුයැයි මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් නියෝග...

ගිනස් වාර්තාවක් තැබීමට ‍ලෝකය වටා යන ‘සාරා’ ශ්‍රී ලංකාවට පැමිණෙයි

ගිනස් වාර්තාවක් තැබීම සඳහා ලෝකය වටා සැහැල්ලු ගුවන් යානයකින් සංචාරය කරමින් සිටින බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් රත්මලාන ගුවන් තොටුපොළෙ වෙත පැමිණියාය. 19 හැවිරිදි වියේ පසුවන...

දිමුත් කරුණාරත්න වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ. ඔහුට අමතරව කයිල් ජැමීසන්, රවිචන්ද්‍රන්...

සිංගප්පූරුවෙන් තෙල් ණයක්

ශ්‍රී ලංකාවට ණයට බො‍රතෙල් දීමට සිංගප්පූරුව එකඟ වී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි. කෙසේ වුව ද එම ණය දින 180ක කාලයක...

හිටපු ඇමති ගුණරත්න වීරකෝන් දිවි ගමනින් සමුගනී

හිටපු අමාත්‍යවරයකු වන ගුණරත්න වීරකෝන් අභාවප්‍රාප්ත වූයේය. ඊයේ (24) රාත්‍රී මියයන විට ඒ මහතා 74 වැනි වියේ පසු වූයේය. කරන්දෙණිය ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට පිවිසි ගුණරත්න වීරකෝන්,...

හොර පාරේ රටෙන් පන්නන්න හැදූ විදෙස් මුදල් තොගයක් කටුනායක දී අල්ලයි

ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 650ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් අද (24) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් මගීන් 07 දෙනකු සන්තකයේ තිබී සොයාගත් බව...

Recent articles

spot_img