-5.2 C
New York

Tag: shoot

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රඹුක්කන වෙඩි තැබූ පොලිස් නිලධාරීන්ට ඇප නෑ

රඹුක්කන සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අද (02) කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්තා නවරත්න ප්‍රතික්ෂේප කළාය. අපරාධ...

රඹුක්කන සිද්ධියේ පොලිස් ලොක්කාගේ දුරකථනයේ කුළුණු වාර්තාවක් කැඳවයි

රඹුක්කන නගරයේ උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් විසුරුවාහැරීම සඳහා වෙඩි තැබීමට අණ ලබාදුන් බව පැවසෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ජංගම දුරකථනයට එදින ලැබුණු ඇමතුම් පිළිබඳ වාර්තාවක්...

රඹුක්කන වෙඩි තැබූ අයත්, අණ දුන් අයත් අත්අඩංගුවට ගන්න යැයි නියෝගයක්

රඹුක්කන ජනතා උද්ඝෝෂණයට වෙඩි තැබීම සඳහා අණ දුන් සහ වෙඩි තැබීම් සිදුකළ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න...

රඹුක්කන වෙඩි තැබීමට ඇමතිවරු තිදෙනෙක් අණ දීලා ?

රඹුක්කන දී විරෝධතාකරුවන් පළවාහැරීම සඳහා වෙඩි තබන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට උපදෙස් ලබා දී ඇත්තේ කැබිනට් ඇමතිවරු තිදෙනකු විසින් බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඊයේ...

පොලිසිය තරුණයකුට අමානුෂික ලෙස පහර දෙන අයුරු වීඩියෝ කරයි

රඹුක්කන දී පොලිසිය තරුණයකු අල්ලාගෙන පහර දෙමින් ඇදගෙන ගොස් ජීප් රථයකට දමාගන්නා අයුරු අසල්වැසි නිවසක පදිංචිකරුවකු විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. මේ...

කඩවත වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ 9 කණුව ආසන්නයේ දී පුද්ලයන් දෙදෙනකු ඊයේ (24) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෑළියගොඩ...

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක්. ‍දෙදෙනෙක් රෝහලේ, තිදෙනෙක් අත්අඩංගුවේ

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ මහාමාරු නවඋත්තු සුනාමි ගම්මානයේ දී ඊයේ (07) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයේන සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්...

පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට

පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...

සැමියා වෙනුවෙන් බිරිඳ දිවි පුදයි ? මතුගම නිවසකට ප්‍රහාරයක්

මතුගම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. බාලිකා පාරේ නිවසක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 38 හැවිරිදි කාන්තාවක්ක මියගොස් ඇති අතර පොලිසිය පවසන්නේ වෙඩි...

චමුදිතගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක්. පැමිණ ඇත්තේ කාරයකින් බව චමුදිත කියයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14) අලුයම 2.00ට පමණ  මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඔහු පදිංචි පිළියන්දල  කේම්බ්‍රිජ් කොර්ට් නිාවස සංකීර්ණට කාරයකින් පැමිණි මැර පිරිසක්...

තිරුක්කෝවිල් පොලිසියේ ඝාතනවලට හේතුව අනාවරණය වෙයි

අම්පාර, තිරුක්කෝවිල් පොලිසියේ සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව නිවාඩු ලබා නොදීම හේතුවෙන් සිදුවූ උරණවිමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තමන් ඉල්ලූ නිවාඩු...

පොලිස් සැරයන්ගේ වෙඩි තැබීමෙන් පොලිසියේ තිදෙනකු මරුට. ස්ථානාධිපතිටත් තුවාලයි

අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකු කරන ලද වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු තුවාල...

Recent articles

spot_img