-2.1 C
New York

Tag: rata

විශේෂඥ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති

සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේ මැර පිරිස් පහරදීමට විරෝධය දක්වමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂඥ වෛද්‍යවරු සේවාවන්වලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. හදිසි වෘත්තීය...

කොළඹට පොලිස් ඇඳිරිනීතිය

කොළඹ උද්ගත වී ඇති කලබලකාරී වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වනතුරු කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. මෙය...

ආණ්ඩුවේ මැරයෝ ගෝඨාගෝ ගම වනසති

ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝ ගම” අරගලකරුවන්ට මහින්ද රාජපක්ෂගේ මැරයෝ මේ වනවිට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති. අද (09) උදෑසන අරලියගහ මන්දිරයට පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන්...

යෝෂිත රාජපක්ෂ රටින් පිටව යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අද අළුයම ඔහුගේ බිරිඳ සමඟ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඔවුන්...

ආණ්ඩුවේ මැරයෝ “මයිනාගෝ ගම”ට පහර දෙති. මාධ්‍යවේදීන්ටත් ගහයි

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපට සාමකාමී උද්ඝෝෂකයන් විසින් ගොඩනගා තිබූ මයිනාගෝ ගමට මීට සුළු වේලාවකට පෙර කඩා වැදුණු මැර පිරිසක් එහි සිටි උද්ඝෝෂකයන්ට පහර දෙමින්...

මම යන්න ද ? එපා ද ? මහින්ද තමන්ගේ හිතවතුන්ගෙන් අසයි

“මම අයින් වෙන්න ද ? එපා ද ?” යනුවෙන් මෙරට දෙවරක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) අරලියගහ...

ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය, දෝෂාභියෝගයක් කරන්න යැයි කතානයක කියයි

ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව බර නොගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ. ජනාධිපතිවරයාට එරෙහිව ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කළ හැක්කේ...

පුපුරණ ද්‍රව්‍ය සමඟ, යාපනයේ සිව්දෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මසුන් මැරීම සඳහා භාවිතා කරන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

මයිනාගෝ ගම රතිඤ්ඤා පුපුරයි. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස්කරයි

අගමැති නිල නිවස වූ අරලියගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝ ගම” විරෝධතාකරුවෝ අද (08) රාත්‍රිය එළැඹීමත් සමඟ රතිඤ්ඤා දල්වමින් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට සිය සතුට ප්‍රකාශ කරති. මේ...

“ගෑස් ‍නෑ. අපිට කරන්න දෙයක් නෑ” – Litro

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමට තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බැවින් අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් පමණක් බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. අද (08)...

විශ්වාසභංග යෝජනාවලට දින තීරණය කිරීම හෙට

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනා දෙක විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්...

මහින්දානන්දටත් හූ සංග්‍රහයක්

නාවලපිටිය නගරය හරහා ගමන්කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ වටකරගත් විරෝධතාකරුවන් පිරිසක් ඔහුගේ ගමන් මඟ හරස්කර බාධා කළහ. එම අවස්ථාවේ දී පොලිසිය මැදිහත්වී මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන්...

Recent articles

spot_img