-4.8 C
New York

Tag: rata

මහින්ද ‍එළියට දමන්න යැයි ඉල්ලා විශාල පිරිසක් නාවික කඳවුර වටලති

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් රැසක් එම කඳවුර වටකර උද්ඝෝෂණයක නිතරව සිටිති. ඔවුන් පවසන්නේ රට...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

රටේ පවතින තත්වය හේතුවෙන් වහාම පාර්ලි‍මේන්තුව කැඳවන්න යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව හෙට උදෑසන 10.00ට කතානයක...

“ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ හිටපු අගමැති අත්අඩංගුවට ගන්න” – නීතිඥවරු ඉල්ලති

රට පුරා ම ප්‍රචණ්ඩත්වයක් ඇතිකළ සිදුවීම සැළසුම් කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. කොළඹ මහේස්ත්‍රාත්...

“සමාජ මාධ්‍ය නොතිබුණානම් ජීවතුන් අතර නෑ” මැරයන්ට මැදිවී දිවිබේරාගත් අයකුගේ කතාව

ගෝල්ෆේස් “ගෝඨාගෝගම” ආරම්භ කර හරියටම මාසයක් ගත වන දිනය වූයේ මැයි 09 වැනි දාය. 08 වැනි දා සිට දැනගන්නට ලැබුණේ කිසියම් මැර පිරිසක් 09 වැනි...

ගාල්ල නගරාධිපතිගේ නිවසට එල්ල වූ ප්‍රහාරය

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගේ නිවසට සහ ඔහුගේ සහෝදරයන්ගේ ව්‍යාපාරවලට ද ඊයේ (09) පහර දී හානි සිදුකර තිබිණි. නගරාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු පිරිසක්...

චෝදනා ලැබූ කිසිවෙකුට කටුනායකින් පිටවෙන්න දෙන්නේ නෑ

විවිධ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ඔස්සේ රටින් පිටවීමට ඉඩ නොදෙන බව ආගගමන හා විගමන නිලධාරීන් පවසයි. මේ...

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති මියයයි

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර ඊයේ (09) රාත්‍රී හදිසියේ ම මියගොස් ඇතැයි වාර්තා වේ. ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ලවෙමින් තිබිය දී ඔහු රෝගාතුර වී...

නයිජීරියාවෙන් ආ යානය කටුනායකට ගොඩබායි. ආපසු යන වේලාවක් නෑ

අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාවේ, ලාගෝස් ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී ශ්‍රී ලංකාව දෙසට පියාසර කරමින් තිබූ BSC 4024 දරණ යානය අද (10) අලුයම 3.40 කටුනායක...

කටුනායකින් සහ මත්තලින් පිටත් වූ අභිරහස් යානා මොනවා ද ?

කටුනායක ගුවන් තොටුපොළෙන් සහ මත්තල ගුවන් තොටුපොළෙන් එකිනෙක ආසන්න වේලාවල්වල දී ගුවන් යානා 04ක් ගවුන්ගත වී තිබේ. කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වූ යානා දෙක...

මත්තල සිට ගුවන්යානා දෙකක් පිටත් වෙයි. නයිජීරියාවේ සිට එන යානයත් ලංකාව ආසන්නයේ

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මීට සුළු වේලාවකට පෙර ගුවන් යානා දෙකක් ගුවන්ගත වී එක ම දිශාවට ගමන්ගත් බව ගුවන්තොටුපොළ ආසන්නයේ පදිංචිකරුවෝ කියති. එක් යානයක් අද...

බේරේ වැවට දැමූ පිරිස තවමත් වැව මැද ?

මහින්ද රාජපක්ෂට අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීම සඳහා අද (09) කොළඹට පැමිණි අය අතරින් පිරිසක් කොළඹ ප්‍රදේශවාසීන් විසින් බේරේ වැවට ඇද දමා...

ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේ කවුද ? වීඩියෝ සාක්ෂි මෙන්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් පෙරේරා හාමුදුරුවන්ගෙන් ද අවසර ගෙන අරගලය අවසන්කර සටන අරඹමු යැයි කී...

Recent articles

spot_img