-2.1 C
New York

Tag: rata

මහමෝදර රෝහලේ ශල්‍යාගාරවලටත් කොරෝනා රිංගයි

මහමෝදර රෝහලේ  A සහ B ශල්‍යාගාරවල සේවය කරන කිණිෂ්ඨ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ආසාදනය වූ මෙම දෙදෙනා කොරෝනා...

වඳුරඹ මැදි විදුහලේ සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය පිරිසකට කොරෝනා

ගාල්ලේ වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය බද්දේගම පවුල් දෙකක පුද්ගලයන් 07 දෙනකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි...

‍කොරෝනා වැඩි වෙද්දී ICU ඇඳන් නැතිව රටම අමාරුවේ ?

මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ශ්වසන අපහසුතා ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන බැවින් දැඩි සත්කාර ඒකකවල ඇඳන් සීමිතවීම...

සියලු පාසල් වසා දමන්න යැයි විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු ඉල්ලති

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිරයන ආකාරය සැළකිල්ලට ගනිමිනි අවම වශයෙන් ඉදිරි දින 02ක කාලය සියළුම පාසල් තාවකාලිකව වසා තබන්න යැයි ශ්‍රී ලංකාවේ විශේෂඥ...

දකුණේ ආසාදිතයන් ගැන නිල තොරතුරු ලේඛනය

දකුණු පළාතෙන් අද (25) දිනයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාරම මහගමගේ පවසයි. ඔහු දක්වන...

අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද...

සියලු උත්සව, සාද සහ රැස්වීම් තහනම්

කොරොනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක දම සීඝ්‍රයෛන් ව්‍යාප්ත වෙමින් තිබීම හේතුවෙන් අද (25) වැනි දා සිට සති දෙකක කාලයක් වහාම ක්‍රියාත්මක වන...

කොරෝනා රටම වෙළාගෙන ඇති බවට මෙන්න සාක්ෂි

කොරෝනා ආසාදිතයන් 895 ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව එම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කරන ලද පීසීආර් පරීක්ෂණ...

මොණරාගලත් අවදානමක. ඇතිමලේ පොලිසියත් වැසේ

කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් මොණරාගල ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ඇතිමලේ පොලිසියේ නිලධාරීන් 57 දෙනකු සඳහා කරන ලද පීසීආර්...

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

කොරෝනා ආසාදිතයන් 42ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ගත වූ පැය 72ක කාලයේ දී වාර්තාවීම හේතුවෙන් එම මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ...

තිස්සමහාරාමය දැඩි අවදානම් තත්ත්වයක

තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කොරෝනා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (24) දිනයේ දී පමණක් තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 31 දෙනකු හමු...

කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 826 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත...

Recent articles

spot_img