1.4 C
New York

Tag: rata

මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීමෙන්, ශ්‍රී ලංකාව වසරක් ඇතුළත පහළටම කඩා වැටිලා

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19ක් පහළ බැස තිබේ. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය යෙදී තිබුණු පසුගිය 03න් වැනි දා නිකුත්කර...

ඩෙංගු රෝගය කිහිප ගුණයකින් වැඩි වෙයි

ඩෙංගු රෝගය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. පසුගිය සතියේ දී පමණක් ඩෙංගු රෝගීන් 1,102ක් රටපුරා ප්‍රදේශ ගණනාවකින්...

රතන හිමි විශ්වාසභංගයට සහය නොදෙන්න හේතු හොයයි

ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමි අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටිය‍ේ තමන් විශ්වාසභංගයට සහය...

අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයන් අධිකරණයෙන් මුදාහරී

පාර්ලිමේන්තුව අසළ අද (04) උදෑසන විරෝධතාවක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගත් පිරිස පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අද නියෝග කළාය. පොල්දූව පාර්ලිමේන්තු...

අගමැති මැදුර ඉදිරිපිට අට්ටාල සහ පොලිස් වාහන ඉවත්කරයි. විරෝධතාවට බාධාවක් නෑ

කොටුව මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ලබාදුන් නියෝගයකට අනුව කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂකයන් විසින් ඉදිකර තිබූ අට්ටාල සහ පොලිසිය විසින් පදික වේදිකාවේ නවතා තිබූ...

අගමැතිධූරය ගැන දිනේෂ්ගේ අනාවැකිය

අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක් නැතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස්...

“විශ්වාසභංගය පරක්කු කළේ ඇයි ?” සජිත් කියයි

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනා දෙක හෙට (05) වැනි දා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා...

“අර්බුදය නිර්මාණය කළේ කවුද ?” මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී නොකියා කියයි

ශ්‍රී ලංකාව සතුව භාවිතයට ගත හැකි විදේශ මුදල් සංචිත මිලියන 50ක්වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ...

පාර්ලිමේන්තුව අසළ විරෝධය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ පිවිසුම අසළ විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. "විශ්වාසභංගයට සහාය දෙන්න" යනුවෙන් සඳහන් පුවරු ඔසවමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරතවී සිටි බව පොලිසිය පවසයි. එක්සත්...

කරාපිටිය රෝහල් සේවකයෝ අධ්‍යක්ෂ කාර්යාලයට වටලති. වෛද්‍යවරුන්ට සියලු දීමනා ගෙවලා අනෙක් අයට කුඩම්මාගේ සැළකිලි

අතිකාල සහ වෙනත් දීමනා නිසි පරිදි නොගෙවීම හේතුවෙන් විරෝධය දක්වමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් සහ අනිකුත් කාර්ය මණ්ඩල අද (04) මේ මොහොතේ රෝහල්...

පාර්ලිමේන්තු පාරේ යකඩ වැටවල් සවිකරලා. සාමාන්‍ය ජනජීවිතයටත් බාධා

අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එබැවින් බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, බස්රථ පැමිණ විරෝධයකට එක්වන බව පැවසීම නිසා...

“මේ ප්‍රශ්නය විසඳන්න, අපි දේශපාලකයන්ට බලපෑම් කරනවා” – විද්‍යුත් විකාශක සංගමය කියයි

රටේ උද්ගත වී ඇති ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයට විසඳුම් සෙවීමට දේශපාලනඥයන් උනන්දු නොවන්නේ නම් දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා...

Recent articles

spot_img