-2.1 C
New York

Tag: rata.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසටත් අලාභහානි

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල කර ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් 2015 සිට 2019 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු...

ඇඳිරිනීතිය දිගු කරයි

ඇඳිරිනීතිය ලබන 11 වැනි දා උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ. මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්තිය යටතේ මෙලෙස ඇඳිරිනීතිය පනවා තිබේ. ඒ අනුව යම් නිලධාරියකු...

මැදමුලනටත් ප්‍රහාරයක්. රාජපක්ෂ දෙමාපියන්ගේ ස්මාරක විනාශයි (වීඩියෝ සහිතයි)

හම්බන්තොට මැදමුලනේ රාජපක්ෂ පවුලේ මහ ගෙදරට හම්බන්තොට පදිංංචිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිිබේ. එහි ඉදිකර තිබූ ඩී.එම්.රාජපක්ෂ සහ දන්දිනා හාමිනේගේ සිහිවටන පෙරලා කුඩුකර දමා...

රිචඩ් හැදූ රමේෂ් විසූ ගාල්ලේ ඇමති නිවස ගිනිගන්නා අයුරු

රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා...

කොළඹ ජාතික රෝහලේ පහරදීමක්

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. ආණ්ඩුවට එරෙහිව අද වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් ආර්මභ කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු, සියලු සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය...

මහින්දගේ ආධාරකරුවෝ බේරේ වැවට ඔබති (වීඩියෝ සහිතයි)

අරලියගහ මන්දිරයට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රැඳී සිටිය යුතුයැයි කියූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අල්ලා කොළඹ වැසියන් විසින් බේරේවැවට ඇද දමා තිබේ. "තොපි බේරාන්න...

රටට ම ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනට ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි. නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය පනවා ඇත

සියලු වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹයි

ආණ්ඩුවේ මැරයන් විසින් අද (09) "මයිනාගෝ ගම" සහ "ගෝඨාගෝ ගම" සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ලකරන ලද ප්‍රහාරයට විරෝධය දක්වමින් සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂ...

විශේෂඥ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති

සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේ මැර පිරිස් පහරදීමට විරෝධය දක්වමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂඥ වෛද්‍යවරු සේවාවන්වලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. හදිසි වෘත්තීය...

කොළඹට පොලිස් ඇඳිරිනීතිය

කොළඹ උද්ගත වී ඇති කලබලකාරී වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වනතුරු කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. මෙය...

ආණ්ඩුවේ මැරයෝ ගෝඨාගෝ ගම වනසති

ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝ ගම” අරගලකරුවන්ට මහින්ද රාජපක්ෂගේ මැරයෝ මේ වනවිට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති. අද (09) උදෑසන අරලියගහ මන්දිරයට පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන්...

Recent articles

spot_img