-4.8 C
New York

Tag: rata.lk

අර්බුදයෙන් මිදීමට, රටවල් රැසක සහයෝගය රනිල්ට ලැබෙන ලකුණු

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයන විදේශ රටවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත්  විදේශ සංසදයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථා‍වේ දී...

රනිල් අගමැතිවීම ජනමතයට පිටුපෑමක්ද ? හරිද ? වැරදිද ?

රනිල් වික්‍රමසිංහ හය වැනි වතාවටත් මෙරට අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්න් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් තිබිය දී ඔහු එම...

“ජනාධිපතිට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව” පාර්ලිමේන්තුවේ දී විවාදයට

“ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව මැයි මස 17 වැනි දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියිමිතය. අද (12) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී එය තීරණය කර තිබේ....

නව අගමැති පිළිගන්න, ගංගාරාමය සූදානම් වෙයි

අග්‍රාමාත්‍ය ධූරයේ අද (12) සවස දිවුරුම් දෙන රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිතය. මේ වනවිට එම විහාරස්ථානය...

“අගමැති ධූරය දෙන්න” සජිත් ජනපතිගෙන් ඉල්ලයි

තමන් අගමැති ධූරය බාරගැනීමට සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබේ. ඔහු අද මෙම ලිපිය යොමුකර ඇත්තේ...

විදුලි කප්පාදුව පැය 05ක් දක්වා වැඩි වෙයි

විදුලිය කප්පාදුව අද (12) දිනයේ පැය 05කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වීමට නියමිතය. මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

ජනාධිති සහ රනිල් අතර පැය 03ක සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයකට අනුව අද (11) රාත්‍රී හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හමුවීමට ගොස් තිබේ. මේ විශේෂ හදිසි හමුව පවත්වා...

දකු‍ණේ හිටපු පළාත් මන්ත්‍රී ෂම්මුගේ නිවසටත් ගිනි

දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ ෂම්මුගේ රත්ගම පිිහිටි නිවසට ද ගිනි තබා ඇතැයි වාර්තාවේ. අද (10) සවස රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී...

හිටපු ඇමති මොහාන්ගේ රත්ගම නිවසත් විනාශයි

හිටපු අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා ට අයත් රත්ගම පිහිටි නිවස ගිනිගෙන විනාශ වන බව අවට ගම්වැසියෝ කියති. කිසියම් පිරිසක් විසින්...

“දකුණේ ආණ්ඩුකාරවරයා ආගිය අතක් නෑ. කාර්ය මණ්ඩලයෙත් කවුරුත් නෑ” අණබෙර වයා කියති (වීඩියෝ සහිතයි)

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ අතුරුදන් වී ඇතැයි ද දුරකථනයට හෝ ඇමතුමක් ගත නොහැකියැයි ද ඔහුට ලිපියක් භාරදීමට ගිය දකුණේ පුරවැසියන් දෙදෙනකු චෝදනා කරති....

වෙඩි තැබීමේ අවසරය ත්‍රිවිධ හමුදාවට දෙයි

මහජන දේපළ කොල්ලකන හෝ හානිකරන පුද්ගලයන්ටත්, පුද්ගල හානි සිදුකරන ඔනෑම තැනැත්තෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාවට නියෝග කර තිබේ.

“අපි රටින් පලා යන්නේ නැහැ” නාමල් රාජපක්ෂ කියයි

“අපි රටින් පලා යන්නේ නැහැ. මගේ තාත්තා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වෙන්නෙත් නෑ. ඒ වගේම මීළඟ අගමැතිවරයා තෝරා ගැනීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීටම...

Recent articles

spot_img