-0.1 C
New York

Tag: rata.lk

අන්තරේ පා ගමන ගාලු මුවදොර පිටිය දක්වා එයි

"අපි මාර්ග අවහිර කරනවා, ඒ නිසා අපිට ඇතැම් පාරවල්වල යන්න දෙන්න එපා කියලා අධිකරණ නියෝග ඉල්ලපු පොලීසිය වැටවල් ගහලා අහිංසක මිනිසුන්ට පාරවල්වල යන්න බැර...

IMF ගිහින් සිදුවූ දේ ගැන ඇත්ත දැනගන්න

ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව “ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වනු ඇත.” යනුවෙන් මාධ්‍ය නිවේදනයක්...

IMF සල්ලි ලැබෙන්නේ මාසය හයකින්. එතෙක් වෙනත් ක්‍රමයකින් සල්ලි හොයන්න ඕනෑ

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට මුදල් ලැබෙන්න තව මාසය හයක්වත් යනවා. ඒ ලැබෙන්නෙත් වාරික වශයෙන්. ඒ නිසා එතෙක් අපිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා...

අගමැති මැදුරේ සුදු කොඩිවලට සිදු වූ දේ (වීඩියෝ සහිතයි)

අවමංගල්‍ය පෙරහැරකින් පැමිණ ඊයේ (23) සවස අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ගේට්ටුවල සහ තාප්පයේ විරෝධතාකරුවන් විසින් සවිකරන ලද සුදු කොඩි සහ මල්වඩම් ඔවුන්...

පොලිසිය කොළඹ ස්ථිර මාර්ග බාධක හදයි. සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධා

කොළඹ නගරය බංකරයක් බවට පත්කිරීමට අද (24) අළුයම වනවිට පොලිසිය කටයුතු කර තිබේ. කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ මාර්ග රැසක ගැල්වනයිස් බට ස්ථිරව සවිකරමින් මාර්ග...

මහින්දගේ අගමැතිධූරය අහිමි වෙයි ? සරල බහුතරය නෑ

මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධූරයේ රැඳී සිටිනවාට විරුද්ධ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 115ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිළ පවසයි. එබැවින් එම මතය දරන මන්ත්‍රීවරු 115 දෙනා විසින්...

රට වනසා විදේශයන්හි ආයෝජනය කළ මුදල් සොයා විශේෂ මෙහෙයුමක්. විදෙස්ගත වෘත්තිකයෝ පෙරමුණ ගනී

ශ්‍රී ලංකාව වර්තමානයේ පත්ව ඇති ආර්ථික හා දේශපාලනික අර්බුදයට ඇද දැමූ පිිරිස්වලට එරෙහිව ජාත්‍යණ්තරයේ දී ඒ ඒ රටවල නීතිය අනුව සහ ජාත්‍යන්තර නීතිය අනුව...

හිටපු මැකෝ, තනියම විරෝධතාවයේ

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ වර්තමානයේ සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා වන මහින්ද දේශප්‍රිය අද (23) අම්බලන්ගොඩ නගරයේ දී තනියම විරෝධතාවක නිරතව සිටියේය. “පොලිස්පති තුමනි, රඹුක්කන...

අගමැති මැදුරේ, සුදු කොඩි එසවෙයි. පාරේ මල්වඩම් තබයි

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිටට අද අවමංගල්‍ය පෙරහැරකින් පැමිණි විරෝධතා කරුවන් පිරිසක් එහි ඇතුළුවීමේ දොරටුවේ සහ තාප්පයේ රුධිර පැල්ලම් සිහිපත්...

සෞඛ්‍ය අමාත්‍යාංශය GMOA එකට තනතුරු දෙයි, වෛද්‍ය ආධාර ලබාගැනීමේ බලය දීලා

ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර ලබාගැනීමේ කමිටුවේ සම්බන්ධීකාරකවරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පත්කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය...

පාසල් සිසුවෙක්, රඹුක්කන පොලිසියට එරෙහිව නීති මඟට පිවිසෙයි

රඹුක්කන ජනතා විරෝධය විසුරුවාහැරීමට කටයුතු කළ ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පින්නවල ජාතික පාසලේ උසස් පෙළ සිසුවකු වූ පතිරණ මුදියන්සේලාගේ කවීෂ නවීන්...

ආණ්ඩුව පෙරැළෙන ලකුණු. බල පෙරළියක පෙරනිමිති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ආර්ථක සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය යුතුයැයි මන්ත්‍රීවරු කරන ලද යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාගෙන් යහපත්...

Recent articles

spot_img