Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
TAG
rata.lk
පුවත්
ගාල්ලේ වසංගතවේදඥ වෙනුරට කොරෝනා ද ? වාර්තා වරද්දලා ද ? ඇත්ත යටගහනවා ද ?
Editor Rata
-
April 23, 2021
වෙනුර සිංගාරච්චි නමැති පුද්ගලයකු කොරෝනා ආසාදිත යැයි ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත කරාපිටිය ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරය වෙතින් නිකුත් කර වාර්තාවේ අද (23)...
පුවත්
රෝගීන් 20%කට ශ්වසන ආධාරක අවශ්‍යවෙයි. IDH රෝහලත් පිරෙයි
Editor Rata
-
April 22, 2021
කොරෝනා හේතුවෙන් අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් 20% ට පමණ ශ්වසන ආධාරක ලබාදීමට සිදුව ඇතැයි එම රෝහලේ ආරංචිමාර්ග පවසයි. වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ අද...
පුවත්
කුලියාපිටිය සති පොළ වසා දමයි
Editor Rata
-
April 21, 2021
කුලියාපිටිය සති පොළ වසා දැමීමට තීරණය කළ බව කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී පවසයි. ඉතා පුළුල් ලෙස පැවැත්වෙන මෙම සති පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්...
පුවත්
කොරෝනා එන්නත දුන් 03ක් මියගිය බව ඇමතිනිය කියයි. දෙවැනි මාත්‍රාව නවතයි ද ?
Editor Rata
-
April 21, 2021
කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයන් 06 දෙනකුගු රුධිර කැටිගැසීම් වාර්තා වූ බවත් ඉන් 03 දෙනකු මියගිය බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද...
පුවත්
කොරෝනා තුන්වැනි පොකුර මුදල් පොකුරක් දැයි සැකයක් ?
Editor Rata
-
April 21, 2021
මුදල් සමඟ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව පුරා සංසරණය වෙමින් පවතින්නේ දැයි සැකයක් මේ වනවිටට ඇති වී තිබේ. ලංකා බැංකුව ප්‍රධානව බැංකු සේවකයන් රැසකට කොරෝනා ආසාදනය වී...
පුවත්
කොරෝනා අලුත් ප්‍රබේදයක්, දැඩි සත්කාර ඒකක පිරෙයි. රජය අනතුරු අඟවයි
Editor Rata
-
April 20, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත්වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වන බැවින් දැඩි අවධානයකින් සිටිය යුතු බව...
පුවත්
“වරාය නගර පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නොවේ” – ශිරාල්
Editor Rata
-
April 20, 2021
යෝජිත වරාය නගර පනත සම්මත වුවහොත් මෙතෙක් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට ඇති අනුලංඝනීය පිළිගැනීම උල්ලංඝනය වන බව නීතිඥ ශිරාල් ලක්තිලක අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය...
පුවත්
කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම තවත් කල් යයි
Editor Rata
-
April 19, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා මෙරට ජනතාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම තවදුරටත් කල්යන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කලින් සඳහන් කළේ...
පුවත්
“PCR පරීක්ෂණ නොකරන නිසා ජනතාව ඉන්නේ මුළාවක” – PHI සංගමය
Editor Rata
-
April 18, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් අඩුවෙන් වාර්තා වන්නේ අහඹු පීසීආර් පරීක්ෂණ නොකිරීම හේතුවෙන් බව ජනතාව තේරුම්ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති...
පුවත්
මහ රැජින කඳුළු පිරි දෙනෙතින් තම සැමියාට සමු දෙයි
Editor Rata
-
April 18, 2021
බ්‍රිතාන්‍ය මහ රැජින දෙවෙනි එලිසබෙත් තම වල්ලභයා වූ පිලිප් කුමරුට වසර 74කට පසු නිහඬවම සමුදුන්නාය. පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ දී ඇය දේවස්ථානයේ ඉදිරි අසුන්...
1
...
202
203
204
...
207
Page 203 of 207
Latest news
අගමැති මෝදි, විපක්ෂ නායක සජිත් හමුවෙයි
April 5, 2025
ඉන්දියාව සමඟ ගිවිසුම් රැසක්, අගමැති මෝදිට සම්මානත් දෙයි
April 5, 2025
අරාබි කාන්තාරයේ විල්, ගංඟා බහලුව තිබූ හැටි පර්යේෂකයෝ කියති
April 5, 2025
අලුත් අවුරුද්දේ මත්පැන්, විදේශිකයන්ට පමණයි
April 5, 2025
පැපුවා නිව්ගිනියාවේ, භූමිකම්පාවක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්
April 5, 2025
- Advertisement -
error:
Content is protected !!