Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
TAG
rata.lk
පුවත්
තිස්සමහාරාමය දැඩි අවදානම් තත්ත්වයක
Editor Rata
-
April 24, 2021
තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කොරෝනා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (24) දිනයේ දී පමණක් තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 31 දෙනකු හමු...
පුවත්
කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි
Editor Rata
-
April 24, 2021
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 826 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත...
පුවත්
පැතිරයන කොරෝනා ප්‍රභේදයෙන් රෝග ලක්ෂණ නැතිව නිව්මෝනියාව ඇතිවනවා
Editor Rata
-
April 24, 2021
කොරෝනා ආසාදනය වූ උණ, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ නැතිවම ඉබේම නිව්මෝනියා තත්ත්වය ඇතිවිය හැකියැයි ද මෙය ඉතාමත් දරුණු හා භයානක තත්ත්වයක් බව ද...
පුවත්
පාම් ඔයිල් නැවක් කොළඹට ළඟාවෙයි. බදු අඩුකරගැනීමට උත්සාහයක්
Editor Rata
-
April 24, 2021
මෙරට සමාගම් හතරක් මගින් ඇණවුම් කරන ලද පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 8000ක් රැගත් නැවක් කොළඹ වරාය ආසන්නයට පැමිණෙමින් තිබෙන බවත් ඒ අතරතුර පාම් ඔයිල්...
පුවත්
දෛනික ආසාදිතයන් 1000කට ආසන්න වෙයි
Editor Rata
-
April 23, 2021
කොරෝනා ආසාදිතයන් 969 දෙනකු අද (23) දිනයේ වාර්තා වන අතර මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් දෛනිකව වාර්තා වූ දෙවැනි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. මීට පෙර වාර්තා...
පුවත්
කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසුවකුට කොරෝනා
Editor Rata
-
April 23, 2021
කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු ඇතුළු බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 07 දෙනකු අද (23) කොරෝනා ආසාදිත බව හඳුනාගෙන...
පුවත්
තුන්වැනි රැල්ලේ ආසාදිතන්ගෙන් වැඩි පිරිසක් වයස් බේදයකින් තොරව අසාධ්‍යවෙති
Editor Rata
-
April 23, 2021
මෙරට කොරෝනා පළමු හා දෙවැනි රැල්ලේ දී වාර්තා වූ ආසාදිතයන්ට වඩා මෙවර වාර්තාවන ආසාදිතයන් අතර අසාධ්‍ය තත්ත්වයට පත්වන අය බහුල බවත් ආසාදිතයන් වාර්තාවීම සංඛ්‍යාත්මකව...
පුවත්
තුරන්කළ මැලේරියාව යළි පැතිරීමේ අවදානමක්
Editor Rata
-
April 23, 2021
ශ්‍රී ලංකාව මැලේරියා තුරන් කළ රටක් ලෙස පිළිගත්ත ද 2021 වර්ෂයේ ගත වූ කාලයේ දී මැලේරියා රෝගීන් 07 දෙනකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති...
පුවත්
සංචරණ සීමා පැනවීමේ සූදානමක් නෑ
Editor Rata
-
April 23, 2021
කොරෝනා වසංගතය වැඩි වෙමින් තිබුණ ද සංචරණ සීමා පැනවීමේ හෝ වෙනත් නීති පැනවීමේ හෝ සූදානමක් නැතැයි කොවිඩ් - 19 මර්ධනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
පුවත්
කොලේ වසා ගැසූ ගෑස් මිල සූත්‍රය, ඇමති බන්දුල දන්නේ නැහැ කියයි
Editor Rata
-
April 23, 2021
කිලෝ ග්‍රෑම් 12.5ක් ලෙස පැවැති ගෑස් සිලින්ඩරයක බර කිලෝ ග්‍රෑම් 9.5ක් දක්වා අඩුකර එහි මිල රුපියල් 100.00කින් පහළ දමා ඇතැයි ද එම සූත්‍රය කුමක්...
1
...
201
202
203
...
207
Page 202 of 207
Latest news
වාහන දඩ, Online ගෙවන්නේ මෙහෙමයි
April 11, 2025
පාප්, සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණෙයි
April 11, 2025
‘සහස්දනව්’ බලාගාරය සමඟ විදුලි ගිවිසුමක් අත්සන් කරයි
April 11, 2025
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක ඡන්ද තහනම ඉවතට
April 11, 2025
අස්වැසුම දීමනා අද සිට
April 11, 2025
- Advertisement -
error:
Content is protected !!