-3.9 C
New York

Tag: rajapaksha

ආණ්ඩුව පෙරැළෙන ලකුණු. බල පෙරළියක පෙරනිමිති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ආර්ථක සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය යුතුයැයි මන්ත්‍රීවරු කරන ලද යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාගෙන් යහපත්...

“කෛරාටික දේශපාලනය එපා. ජනතාවට සවන්දෙන්න” – ඩලස්, ජනපතිට කියයි

අර්බුදය විසඳීම සඳහා නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යැයි පවසමින් හිටපු ජනමාධ්‍ය ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය ඔහු විසින් 21 වැනි...

කුරුසය කර තබාගෙන ජෙහාන් ‍ගාලු මුවදොරට පැමිණෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේ සිට ගාලු මුවදොර අරගල බිම දක්වා කුරුසයක් කර තබාගෙන පා ගමනින් පැමිණි රංගන ශිල්පී ජෙහාන්...

පිල්ලෙයාන් ඇතුළු තවත් පිරිසකට, ඇමතිධූර දෙයි

රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස පසුගිය 18 වැනි දා දිවුරුම් දුන් සුරේන් රාඝවන්ගේ අමාත්‍යධූරය නැවත සංශෝධනය කර ඇති අතර තවත් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනකු දිවුරුම් දී ඇත. මෙම...

ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්, twitter ඔස්සේ

සාමකාමීව උද්ඝෝෂණ කිරීම සඳහා ජනතාවට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන...

විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාලු මුවදොර දෙසට යති (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහි ව රට පුරා ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණවලට සහාය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණෙමින් සිටිති. "ජනතා පරමාධිපත්‍යය දිනවමු" යන...

ධාවනය වන දුම්රියේත්, උද්ඝෝෂණයක් (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක වෙද්දී පොදු ප්‍රවාහන සේවා භවිතා කරන ජනතාව තමන් ගමනේ යෙදෙන අතරතුර පවා ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාව ප්‍රකාශ...

ටික කාලයක් පෝළිම් තිබේ යැයි අගමැතිත් පිළිගනී. පැය 24න් විසඳුම් දෙන්න බෑ

දැනට ඇති ගැටලුවලට පැය 24න් විසඳුම් ලබාදිය නොහැකි බවත්, වැඩි කාලයක් පෝළිම්වල නොතබන බවත් අගමැති මහින්ද රාජපක්ෂ අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්...

රජයට එරෙහිව දැවැන්ත හර්තාලයක් 20 වැනි දා සිට

රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ගෝඨාභය...

වැරදුණු දේ ගැන, ජනපති ස්වයං විවේචනයක

“අපි තමයි හොඳටම කළේ” යැයි ජනප්‍රිය ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) තමන්ට වැරදුණු තැන් කිහිපයක් ගැන ස්වයං විවේචනයක යෙදුණේය. ඒ අද සවස රාජ්‍ය...

අගමැති මහින්ද, ව්‍යවස්ථා සංශෝධනයකට පිඹුරුපත් සකසයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ  අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි. ජනතා අපේක්ෂාව ඉටුකිරීම සඳහා...

රටේ ඉහළම තැන, අරගලයට බිය වූ තරමක්

රටේ ඉහලම රාජ්‍ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඊයේ (17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට...

Recent articles

spot_img