-6.2 C
New York

Tag: rajapaksha

ජනපති හමු වූ නීතිඥ සංගමය අගමැතිත් හමුවෙයි. ප්‍රශ්න විසඳන්න තීරණාත්මක සාකච්ඡාවක්

ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඇති අතර අද සවස අගමැති මහින්ද රාජපක්ෂ ද හමුවීමට නියමිතය. ජනාධිපති...

“රාජපක්ෂලා නැති ආණ්ඩුවක් ඕනෑ” වෘත්තීය සමිති, සිවිල් හා ශිෂ්‍ය සංවිධාන දැඩි මතයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම ඉල්ලා අස්වී රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරනතුරුම අඛණ්ඩ විරෝධතා පවත්වන බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන...

දේශපාලන අර්බුදයේ අලුත්ම තත්වය – නිතිඥ සංගමයේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර වැඩපිළිවෙලකට ගොස් ස්ථාවර රටක් බිහිකිරිම සඳහා නීතිඥ සංගමය විසින් කර ඇති යෝජනා සම්බන්ධයෙන් මේ වනවිට...

ශ්‍රී මහා බෝධිය අසළ දී අගමැතිට ජනතා විරෝධයක්

අගමැති මහින්ද රාජපක්ෂ අද (08) අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගන්නට ගිය අවස්ථාවේ දී එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි අප වාර්තාකරුවෝ...

අන්තර්වාර රජයේ අගමැතිධූරය කරු ජයසූරියට ?

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අග්‍රාමාත්‍යධූරය සඳහා කරු ජයසූරිය පත්කිරීමට බොහෝ පාර්ශව දැනටමත් එකඟ වී ඇතැයි වාර්තා වේ. හිටපු ඇමතිවරයකු මෙන් ම කතානායකවරයකු ද වූ...

පිරිසක් අරලිගහ මැදුරට කඩා වැදී අගමැති වටකරගනී (වීඩියෝ දර්ශන සහිතයි)

කොළඹ අරලියගහ මන්දිරයට අද (07) පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් අගැමති මහින්ද රාජපක්ෂ වටකරගෙන ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම් කළහ. ජාත්‍යන්තර...

විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කරයි

විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි මුදල්  අමාත්‍ය අලි සබ්‍රි ඊයේ (06) පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර තිබේ. විදේශ...

හදිසි නීතියට ජාත්‍යන්තරයේ දැඩි විරෝධයක්

ජනාධිපතිවරයා විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට රටපුරා හදිසි නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක ම තානාපතිවරු සිය කණස්සල්ල පළකර තිබේ.. ඔවුන් පවසන්නේ හදිසි නීතිය...

හදිසිනීතය පැනවීම ගැන නීතිඥ සංගමයේ අප්‍රසාදය

හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිළි කළ යුතුයැයි පවසමින් නීතිඥ සංගමය හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ...

විශ්වාසභංගයේ දී රාජපක්ෂලා බේරාගන්න ස්වාධීන කණ්ඩායම සූදානමින්. ඡන්දය නොදී ඉන්න කොන්දේසි දමයි

ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාවන් හේතුවෙන් තමන් ස්වාධීන වන බව කියා සිටි මෛත්‍රීපාල සිරි‍සේන, විමල් වීරවංශ, උදය ගම්මම්පිල, වීරසුමන වීරසිංහ ඇතුළු කණ්ඩායම විශ්වාසභංග යෝජනාව සඳහා සහාය...

“Kaputas Hit the Plage” නමින් ක්‍රීඩාවක් එයි

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාව සිටිය දී කරන ලද ප්‍රකාශයක් වූ Kaputas Hit the Palne යන නමින් නවතම ක්‍රීඩාවක් Play Store වෙත එකතුකර තිබේ. ගුවනේ පියඹායන...

“ස්වාධීන කතා බොරු. අපිට ඕනෑ පොහොට්ටුවමයි” වීරසුමනගේ කටින් පනී

ස්වාධීන වූ කණ්ඩායමට ඕනෑ පොහොට්ටුවේ ම අගමැති කෙනෙක් ආර්ථික අර්බුදයට වහාම විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය යැයි කියමින් ස්වාධීන වූ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකුවන...

Recent articles

spot_img