Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
-5.9
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
protest
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
ගාල්ලේ නීතිඥයෝ හර්තාලයට එක්වෙති. හෙට අධිකරණ කටයුතුවලින් ඈත්වීමේ තීරණයක්
පුවත්
May 5, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් හෙට (06) දිනයේ දීප ව්‍යාප්තව පවත්වන හර්තාලයට සහයෝගය දෙමින් හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ගාල්ල නීතිඥ සංගමය තීරණය කර තිබේ. ඊයේ (04)...
හිටපු ඇමතිවරුන්ට, ආරක්ෂාව තරකරයි
පුවත්
May 2, 2022
හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව තරකිරීමට රජය පියවර ගෙන තිබේ. අමාත්‍යවරයකුට සිය ධූරය අහිමිවූ විට ආරක්ෂාව අඩුකළ යුතු වුව ද ආණ්ඩුවට එරෙහි විරෝධතාවයේ යෙදෙන පුද්ගලයන්ගෙන් හිටපු ඇමතිවරුන්ට...
වැඩ වර්ජකයෝ, ගාලු නගරයේ උද්ඝෝෂණ කරති
පුවත්
April 28, 2022
වැඩ වර්ජනයේ නිරත රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවයේ නිරත වෘත්තිකයෝ රැසක් අද (28) දහවල් රජයට එරෙහි විරෝධතා සඳහා ගාල්ල නගරයට පැමිණිය. මේ අතර...
ගාල්ලේ හපුගල, පන්දම් දල්වාගත් විරෝධතාවක්
පුවත්
April 23, 2022
ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළයාම, ගැස් නොමැතිවීම හා විදුලි කප්පාදුවට එරෙහිව ආණ්ඩුවට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් අද (23) සවස ගාල්ලේ හපුගල මංසන්දියේ...
“ජනතා ඉල්ලීමට උණ්ඩයෙන් පිළිතුරු එපා” ගාල්ලේ නීතිඥයන් උද්ඝෝෂණයේ
පුවත්
April 20, 2022
“ජනතාවගේ ඉල්ලීමට උණ්ඩයෙන් පිළිතුරු දෙන්න එපා” යැයි කියමින් නීතිඥයෝ අද (20) දහවල් ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ. කොටුව උසාවි සංකීර්ණය අසළ සිට පා ගමනින් ගාල්ල බස්...
“පොලිසිය ගිනි අවුළුවා, අහිංසකයන්ට වෙඩි තිබ්බා” – ඇසින් දුටු සාක්ෂි මෙන්න
පුවත්
April 19, 2022
රඹුක්කන උද්ඝෝෂණය විසුරුවා හැරීමේ උපායක් ලෙස පොලිසිය විසින්ම ගින්නක් ඇතිකර, උද්ඝෝෂකයන්ට පහරදීමේ සැළසුමක් ක්‍රියාත්මක කළ බව දැක්වෙන් වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. එම දර්ශන වීඩියෝ...
විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාලු මුවදොර දෙසට යති (වීඩියෝ සහිතයි)
පුවත්
April 19, 2022
ආණ්ඩුවට එරෙහි ව රට පුරා ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණවලට සහාය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණෙමින් සිටිති. "ජනතා පරමාධිපත්‍යය දිනවමු" යන...
මාතර බස් ධාවනයත් නතර වෙයි
පුවත්
April 19, 2022
මාතර නගරයේ බස් රථ ධාවනයත් මේ වනවිට නතර වී තිබේ. ප්‍රධාන බස් නැවතුම්පොළ වටා මාර්ග අවහිර වන ආකාරයෙන් බස් රථ නවතා දමා බස් සේවකයෝ...
ගාල්ලේ බස් සේවකයෝ නගරය ම වසා දමති
පුවත්
April 19, 2022
ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් තවදුරටත් බස් ධාවනය කළ නොහැකි බව පවසමින් බස් රථ සේවකයන් සහ හිමිකරුවන් බස් හරස්කර ගාල්ල නගරය අද (19) උදෑසන වසා...
රජයට එරෙහිව දැවැන්ත හර්තාලයක් 20 වැනි දා සිට
පුවත්
April 18, 2022
රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ගෝඨාභය...
GotaGo ගම නිරීක්ෂණයට මානව හිමිකම් කොමිසමෙන් කණ්ඩායමක් පත්කරයි
පුවත්
April 17, 2022
ගාලු මුවදොර පිටියේ දී ආරම්භවී මේ වනවිට ගෝඨාගෝ ගම ලෙස නම්කර ඇති ආණ්ඩුවට එරෙහි මහජන උද්ඝෝෂණ භූමිය නිරික්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම්...
GotaGo ගම අරගල බිමට පොලිස් බලඇණියක්ම එයි
පුවත්
April 16, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති ගෝඨගෝ ගම අරගල භූමිය අසළට මේ වනවිට පොලිස් බල ඇණියක් පැමිණ ඇතැයි එහි සිටින සම්බන්ධීකාරකවරු කියති. මාර්ගය දිගට...
1
2
3
Page 1 of 3
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025