-4.8 C
New York

Tag: pradesha

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

තවත් ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා ප්‍රභේදය

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පිරිසක් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ...

අද සිට හුදකලා කළ ප්‍රදේශ

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

කොළඹට හෙට පැය 21ක් ජලය නෑ

අත්‍යාවහ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) උදෑසන 09.00 සිට පසු දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම් අත්හිටවුන...

Recent articles

spot_img