-5.9 C
New York

Tag: postal

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

තැපැල් හා උප තැපැල් කාර්යාල 500ක් වසා දමලා

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සහ සේවක සේවිකාවන් ආශ්‍රිතයන් වීම හේතුනේ දිවයින පුරා තැපැල් සහ උප තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් ම වසා දැමීමට සිදුව ඇතැයි තැපැල්පති රංජිත්...

රියදුරු බලපත්‍ර තැපෑලේ හිරවෙයි ? “අපි ළඟ නෑ” – තැපැල්පති කියයි

රියදුරු බලපත්‍ර 70,000ක් පමණ ‍තැපෑලේ හිරවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය අප්‍රේල් මාසයේ 01 වැනි දා සිට එම දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින්...

Recent articles

spot_img