-2.1 C
New York

Tag: positive

දකුණේ එකම ස්නායු ශල්‍ය ඒකකයත් ගැටලුවක ? කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි

දකුණු පළාතේ එකම ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කටයුතු කොරෝනා හේතුවෙන් නවතා දැමීමට සිදුව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි. එම ඒකකය කරාපිටිය ශික්ෂණ...

බද්දේගම කම්හළක් කොරෝනා හේතුවෙන් වසා දමයි

බද්දේගම ඉඳිගස්කැටියේ ස්ටාර් ගාමන්ට් හි සේවක සේවිකාවන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය...

වැඩිම ආසාදිතයන් වාර්තාවීම අද

මෙරටින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව අද (01) දිනයේ දී ද සනාථ කරමින් අද දිනයේ ආසාදිතයන් 1,716ක් වාර්තා වී...

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් කොරෝනා

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමලාල් කුමාරසිංහ කොරෝනා ආසාදිත යැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දිනක අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ද කොරෝනා ආසාදනය වී...

ගාල්ලේ ආසාදිතයන් 229ක් තවමත් නිවෙස්වල. රෝහල් ඉඩ නෑ

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 229 දෙනකු රෝහල්ගත කිරීමට ඊයේ (30) දිනය අවසන්වන තුරුම හැකියාවක් ලැබී නැතැයි බලපිටිය රෝහලේ වෛද්‍ය රුවන් සංජීව තම facebook පිටුවේ...

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන හිත සසළවන කතාවක්

මේ සටහන අපට දක්නට ලැබුණේ රා‍ගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ ළමා රෝග වෛද්‍ය ප්‍රියන්ත පෙරේරාගේ facebook පිටුවෙනි. ඔහු මේ සටහන තබා ඇත්තේ ඊයේ (30)...

ගාල්ලේ ආසාදියන් යවන්න රෝහල් නෑ. රෝගීන් නිවෙස්වල ම

ගාල්ලේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සිටින කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් රෝගීන් 34 දෙනකු සඳහා රෝහල් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් නිවෙස්වලම තබා තිබෙන බව...

ආසාදිතයන් වාර්තා වූ ඇඟළුම් කම්හල වසා දමන්නයැයි ගැමියන්ගෙන් බලපෑම්

කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති බිංගිරිය බෙංජි කරමාන්තශාලාව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගැනීමෙන් ගම්වාසීන්ට බරපතල අවදානමක් ඇති බව පවසමින් එම කර්මාන්තශාලාවට ප්‍රවේශවන මාර්ගය...

රත්ගමින් කොරෝනා පොකුරක් මතුවෙයි

රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ප්‍රදේශයේ පදිංචි අයකු පසුගිය අප්‍රේල් මස 11 වැනි දා කොරෝනා ආසාදිත බව තහවුරු...

කුලියාපිටිය සති පොළ වසා දමයි

කුලියාපිටිය සති පොළ වසා දැමීමට තීරණය කළ බව කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී පවසයි. ඉතා පුළුල් ලෙස පැවැත්වෙන මෙම සති පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්...

Recent articles

spot_img