-2.1 C
New York

Tag: police

අගමැති මැදුර ඉදිරිපිට අට්ටාල සහ පොලිස් වාහන ඉවත්කරයි. විරෝධතාවට බාධාවක් නෑ

කොටුව මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ලබාදුන් නියෝගයකට අනුව කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂකයන් විසින් ඉදිකර තිබූ අට්ටාල සහ පොලිසිය විසින් පදික වේදිකාවේ නවතා තිබූ...

“විශ්වාසභංගය පරක්කු කළේ ඇයි ?” සජිත් කියයි

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනා දෙක හෙට (05) වැනි දා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා...

පාර්ලිමේන්තුව අසළ විරෝධය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ පිවිසුම අසළ විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. "විශ්වාසභංගයට සහාය දෙන්න" යනුවෙන් සඳහන් පුවරු ඔසවමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරතවී සිටි බව පොලිසිය පවසයි. එක්සත්...

ගාල්ලේ කාන්තාවක් ඝතානය කරලා

ගාල්ලේ අංකොක්කාවල ප්‍රදේශයේ කාන්තාවකට අද (03) සවස උල් ආයුධයකින් පහර දී ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 32 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාව...

ත්‍රී රෝද රථ, ටිපර් අනතුරින් දැරියන් දෙදෙනකු මරුට

කුලියාපිටියේ දී අද (03) සවස සිදුවූ රිය අනතුරකින් දැරියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නාරම්මල පැන්තැනිගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 08ක සහ...

අරගලයට ගිය තරුණයන් දෙදෙනෙක්, යක්කල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පහරදීලා

ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සහභාගී වී මාධ්‍යයට අදහස් දැක්වූ පන්නල තරුණයන් දෙදෙනකු යක්කල පොලිසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පහර දී ඇතැයි වාර්තා...

රඹුක්කන වෙඩි තැබූ පොලිස් නිලධාරීන්ට ඇප නෑ

රඹුක්කන සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අද (02) කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්තා නවරත්න ප්‍රතික්ෂේප කළාය. අපරාධ...

කතකට අසභ්‍ය දර්ශන යවා අයුතු යෝජනා කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

විවාහක කතකට අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ යවමින් ඇයට අයුතු යෝජනා කළ වේයන්ගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වේයන්ගොඩ නගරය ආසන්නයේ පදිංචි විවාහක කාන්තාවකගේ...

හිටපු ඇමතිවරුන්ට, ආරක්ෂාව තරකරයි

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව තරකිරීමට රජය පියවර ගෙන තිබේ. අමාත්‍යවරයකුට සිය ධූරය අහිමිවූ විට ආරක්ෂාව අඩුකළ යුතු වුව ද ආණ්ඩුවට ‍එරෙහි විරෝධතාවයේ යෙදෙන පුද්ගලයන්ගෙන් හිටපු ඇමතිවරුන්ට...

දරුවාට බෙහෙත් නැතැයි කී යුවළට, මන්ත්‍රීගේ සොහොයුරා පහර දෙයි

තම දරුවාට අවශ්‍ය ඖෂධ නැතැයි කියමින් ආණ්ඩුවට විරෝධය දක්වා facebook සටහනක් දැමූවා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙක් තමන්ට පහර දුන් බවට අඹු සැමි යුවළක්...

මයිනාගෝ ගම විරෝධතා කරුවෝ පාරේ කොටසක් අල්ලා ගනිති

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉල්ලා අස්වන්න යැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන් විසින් “මයිනාගෝ ගම” යනුවෙන් නම් කරමින් ඉදිකර තිබූ අට්ටාල පොලිසිය විසින් ඉවත්කිරීම හේතුවෙන්...

සෙබළ බිරිඳක්, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ටී...

Recent articles

spot_img