-0.8 C
New York

Tag: police

බසයක් ගිනි තැබීමේ සිද්ධිය ගැන බරපතල සැකයක්

මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී පැවැති උද්ඝෝෂණයේ දී ආරක්ෂක අංශ සතු බස් රථයකට ගිනි තැබුවේ උද්ඝෝෂණයේ යෙදී සිටි ජනතාව නොවන බවටත්, එය වෙනත් සංවිධානාත්මක...

සූර්වී රිය පැදවූ සෞඛ්‍ය ලොක්කෙක් අත්අඩංගුවට

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බීමතින් රිය පදවාගෙන යද්දී අද (27) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සාදයකට සහභාගී...

බණ්ඩාරගම වෙල් යායක ගින්නක්, අක්කර රැසක් විනාශයි

මොරන්තුඩුවේ වෙල්යායක ගින්නක් පැතිරයමින් පවතින බවත් මේ වනවිටත් එහි අක්කර 50ක පමණ ප්‍රදේශයක් විනාශ වි ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. කළුතර බණ්ඩාරගම මාර්ගයේ බොල්ගොඩ ජලාශයේ අතු...

කඩවත වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ 9 කණුව ආසන්නයේ දී පුද්ලයන් දෙදෙනකු ඊයේ (24) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෑළියගොඩ...

බලශක්ති ඇමතිගේ රියදුරාට පහර දී මරාදාලා

ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ ආරක්ෂක රථයේ රියදුරාට පොරු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑව, මාවිත්තර ගම්මාන වත්තේපදිංචි...

“මට කවුරුවත් ගැහුවේ නෑ” – ඇමති කනක හේරත් කියයි

ගෑස් පොලිමක සිටි පිරිසක් රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට ගෑස් සිලින්ඩයරයකින් පහර දුන් බවට පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයි රාජ්‍ය අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත්...

ඉන්ධන පෝළිමේ ආරවුල ඝාතනයක් දක්වා දුරදිග යයි

නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන පිරවුම්හළක දී ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (20) රාත්‍රී ඉන්ධන ලබාගැනීමට පැමිණි ත්‍රී රෝද රථ රියදුරකු...

බද්දේගම ගෑස් පෝළිමේ Live වීඩියෝවට බාධා කළ පොලිසියට ජනතාව හූ කියයි

බද්දේගම නගරයේ ගෑස් පෝළිමක සිය ගණන් ජනතාව සිටිය දී ගෑස් ලොරි ආපසු හැරී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් facebook ඔස්සේ Live විස්තරයක් ඉදිරිපත් කිරීමට සූදානම් වූ...

භූමිතෙල් ගැනීමට පෝළිමේ සිටි අයෙක් මියයයි

භුමිතෙල් මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හළක පෝළිමේ දිගු වේලාවක් සිටි පුද්ගලයකු ඇදවැටී මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උඩතලවින්නේ...

පාසල් සිසුවකු අපයෝජනය කළ ගුරුවරිය අපේෂිත ඇප ඉල්ලයි

පාසල් සිසුවකු ලිංගික අපයෝජනයට යොදා ගත්තේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පාසලක තොරතුරු...

ලංගම බසයක් ගිනි ගනී

දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල දී ඊයේ (17) රාත්‍රී මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ගිනිගෙන ඇත්තේ ලංගම බසයකි. බසය ගිනිගන්නා අවස්ථාවේ එහි...

මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ පැහැරගැනීම් දෙකක් වාර්තා වෙයි

මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ සහ මුදල් ක‍ොල්ලකෑමේ සිදුවීම් දෙකක් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මාළඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) කඩාවැදුණු...

Recent articles

spot_img