-1.6 C
New York

Tag: parliment

හෙට පාර්ලිමේන්තුවේ දී ජනතා අරගලය පාවා දීමේ සූදානමක් ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෙට (04) දිනයේ ඉතාමත් තීරණාත්මක වන බව දේශපාලන විචාරකයෝ කියති. නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා අස්වී ඇති බැවින් හෙට පාර්ලිමේන්තුව රැස්වූ වහාම නියෝජ්‍ය කතානායකවරයකු...

පාර්ලිමේන්තුවේ සීමා කිරීමේ රැසක්

රටේ ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ දුරකථන භාවිතය, ලිපි ද්‍රව්‍ය සහ විදුලිය භාවිතාය සීමා කරන ලෙසත් ආහාර නාස්තිය වළක්වන ලෙසත් පාපර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සියලු...

දරුවාට බෙහෙත් නැතැයි කී යුවළට, මන්ත්‍රීගේ සොහොයුරා පහර දෙයි

තම දරුවාට අවශ්‍ය ඖෂධ නැතැයි කියමින් ආණ්ඩුවට විරෝධය දක්වා facebook සටහනක් දැමූවා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙක් තමන්ට පහර දුන් බවට අඹු සැමි යුවළක්...

සර්ව පාක්ෂික ආණ්ඩුවක් එයි. සජබ සහයත් ස්ථිරයි

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහ 21 වැනි සංශෝධනය සම්මත කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක්...

IMF සාකච්ඡා ගැන පාර්ලිමේන්තු විවාදයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයේ පාර්ලිමේන්තු විවාදයක් මැයි මස 04 වැනි දා පැවැත්වීමට නියමිත බව පාර්ලමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි. එදින...

රඹුක්කන වෙඩි තැබීමට ඇමතිවරු තිදෙනෙක් අණ දීලා ?

රඹුක්කන දී විරෝධතාකරුවන් පළවාහැරීම සඳහා වෙඩි තබන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට උපදෙස් ලබා දී ඇත්තේ කැබිනට් ඇමතිවරු තිදෙනකු විසින් බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඊයේ...

පාර්ලිමේන්තුවේ බහුතරය වැඩක් නෑ. හැමෝ ම එකතුවෙලා අර්බුදය විසඳමු

පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 පෙන්නා මේ අර්බුදය විසඳිය නොහැකි බවත් සියලු දෙනාම එකතු කරගත් ගමනක් යා යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද...

ආණ්ඩුවෙන් තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්ෂයට එක්වෙති

මෙතෙක් ආණ්ඩුවට සහය දැක්වූ ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන ්සහ එම්.එස්.තවුෆික් යන මන්ත්‍රීවරු තිදෙනා අද (20) ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්හ. කාසිම් සහ තවුෆික් ශ්‍රී...

“Gota Go Home” විරෝධය පාර්ලිමේන්තුවට රිංගයි

“Gota Go Home” යනුවෙන් කළු අකුරින් සටහන් කළ සුදු පැහැති පටියක් හිසෙහි බැඳගෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (19) පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියහ. මෙයට...

පාර්ලිමේන්තුව අද රැස්වෙයි. 19 දක්වා රිවස් වෙනවා දැයි සාකච්ඡා

පාර්ලිමේන්තුව අද (19) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතය. ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 19 වැනි සංශෝධනය පදනම් කරගනිමින් නව කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ඒ ඒ...

“සඳුදාට නැවත ඇමතිධූරවල දිව්රා ආණ්ඩුව දිගටම කරගෙන යනවා” – රෝහිත අබේගුණවර්ධන

නැවතත් කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දී වත්මන් ආණ්ඩුව ම දිගට ම පවත්වාගෙන යන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. ඔහු ආණ්ඩුවේ වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. “පාර්ලිමේන්තුවේ...

දෝශාභියෝගයකට අත්සන් ගැනීමත් ආරම්භ කරලා

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට ද අත්සන් එකතුකරමින් සිටින බව සමගි ජන‍ බලවේගය පවසයි. මේ වනවිට විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 100කට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බවත්...

Recent articles

spot_img