-2.5 C
New York

Tag: parliment

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

අන්තර්වාර රජයේ අගමැතිධූරය කරු ජයසූරියට ?

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අග්‍රාමාත්‍යධූරය සඳහා කරු ජයසූරිය පත්කිරීමට බොහෝ පාර්ශව දැනටමත් එකඟ වී ඇතැයි වාර්තා වේ. හිටපු ඇමතිවරයකු මෙන් ම කතානායකවරයකු ද වූ...

සියලු වෘත්තීය සමිති පාර්ලිමේන්තුව වැටලීමේ තීරණයක්. ලබන සතිය ජාතික විරෝධතා සතියක්

සඳුදා (09) සිට සිකුරාදා දක්වා ජාතික විරෝධා සතියක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය...

යල කන්නයටත්, කාබනික පොහොර ? රසායනික පොහොර ගෙන්වීමට තවමත් සැළසුම්

එළඹෙන යල කන්නය සඳහා අවශ්‍ය ඝන සහ දියර කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට කටයතුු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජනක වක්කුඹුර කීවේය. ඔහු මේ බව...

“පාර්ලිමේන්තුව කෝලම් මඩුවක්. රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බෑ” – චම්පික

පාර්ලිමේන්තුව දැන් කෝලම් මඩුවක් වෙලා. රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බැරි තත්වයක් උදාවෙලා. ඒ නිසා පාර්ලිමේන්තුව කෙරෙහි තරුණ පරපුරේ තියෙන පිළිකුළ තවත් වැඩිවෙනවා” යැයි විපක්ෂ...

පිටස්තර පිරිසක් පොලිසිය සමඟ ගැටුමකට උත්සාහ ගනී. විශ්වවිද්‍යාල සිසුන් කොටු කිරීමේ ආණ්ඩුවේ සැළැස්මක් ?

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ දී පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොවන ආරක්ෂක අංශයකයැයි සැක සිතන පිරිසක් පැමිණ ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය...

රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කතානායක. වැඩි ඡන්ද 83 ක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානයාකවරයා ලෙස අද (05) පැවැති රහස් ඡන්ද විමසීමේ දී හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය තේරීපත්වී තිබේ. මෙම ඡන්ද විමසීමේ දී...

පොලිසිය බත්තරමුල්ලේ මාර්ග වසා දමලා. රැකියාවට යන ජනතාව මහ මඟ රස්තියාදු වේ

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොලිසිය විසින් වසා දැමීම හේතුවෙන් පැලවත්ත, බත්තරමුල්ල සහ රාජගිරිය ප්‍රදේශවල විශාල රථවාහන තදබදයක් හටගෙන තිබේ. අද (05) උදෑසන රැකියා සඳහා යන දහස්...

රතන හිමි විශ්වාසභංගයට සහය නොදෙන්න හේතු හොයයි

ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමි අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටිය‍ේ තමන් විශ්වාසභංගයට සහය...

අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයන් අධිකරණයෙන් මුදාහරී

පාර්ලිමේන්තුව අසළ අද (04) උදෑසන විරෝධතාවක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගත් පිරිස පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අද නියෝග කළාය. පොල්දූව පාර්ලිමේන්තු...

පාර්ලිමේන්තුව අසළ විරෝධය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ පිවිසුම අසළ විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. "විශ්වාසභංගයට සහාය දෙන්න" යනුවෙන් සඳහන් පුවරු ඔසවමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරතවී සිටි බව පොලිසිය පවසයි. එක්සත්...

පාර්ලිමේන්තු පාරේ යකඩ වැටවල් සවිකරලා. සාමාන්‍ය ජනජීවිතයටත් බාධා

අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එබැවින් බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, බස්රථ පැමිණ විරෝධයකට එක්වන බව පැවසීම නිසා...

නියෝජ්‍ය කතානයක ධූරයට ඉම්තියාස් යෝජනා වෙයි

මේ වනවිට හිස්ව ඇති නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ගේ නම යේාජනා කරන බව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී හර්ෂණ...

Recent articles

spot_img