-5.9 C
New York

Tag: nawagamuwa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

වරෙන්තු 17ක් නඩු 32ක් ඇති කතක් අත්අඩංගුවට

ජපානයේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මෙම කාන්තාවට එරෙහිව අධිකරණවල නඩු 32ක්...

ගල්කොරියක තරුණයන් දෙදෙනකු මරුට

නවගමුව වෑක්කවත්තේ ගල්කොරියක තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (09) උදෑසන එම ගල්කොරියට බෝර දමා දිව යන අවස්ථාවේ දී ලිස්සා ගොස් ගල් කොරියේ ඇද...

නවගමුවේ මාරක අනතුරක්

නවගමුවේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (26) අළුයම 3.00ට පමණ යාකාල සිට බෝමිරිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන...

නිරෝධායන නීති කැඩූ මංගල උත්සවයේ ‍සියලු දෙනා හෝටලයේ ම නිරෝධායනයට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩුවෙළ කො‍රතොට ‍ප්‍රදේශයේ හෝටලයක පවත්වමින් සිටි විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිස එම ස්ථානයේ ම නිරෝධායනය කිරීමට නවගමුව පොලිසිය අද...

පොලිස් වෙඩි පහරින් අපරාධ කල්ලි සාමාජිකයෙක් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේ දී පොලිස් වෙඩිපහරකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාමුලගේ...

Recent articles

spot_img