-5.9 C
New York

Tag: matara

කෘතහස්ත පුවත්පත් කලාවේදියකු දිවි ගමන නිමා කරයි

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න අද (17) අළුයම අභාවප්‍රාප්ත වූයේය. මාතර තිහගොඩ උපන් ඔහු මියයන විට 83 හැවිරිදි...

ජංගම දුරකථනයක සටහන් වූ දුම්රිය අනතුර (වීඩියෝ සහිතයි) එක් අයකුට බරපතලයි

මාතර සිට කොළඹ බල ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (11) සවස පැජරෝ රථයක් ගැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්...

දකුණේ ප්‍රධාන ලේකම් රාජ්‍ය නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරයි. රජය බේරාගන්න නිලධාරීන්ගේ කට වැසිමේ තැතක්

දකුණු පළාත් සභාවේ සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා විසින් ඊයේ (28) සියලු...

රජුන් තනන්නාගේ සමුගැන්ම බලා සිටින ඇය…

මෙරට දේශපාලන ඉතිහාසයේ දිශානතිය වෙනස් කළ චරිතයක් වූ මංගල සමරවීර කොරෝනා ආසාදිතව අද (24) උදෑසන මියගිය පසු ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිය...

දකුණෙන් තවත් ආසාදිතයන් 1,448ක්

දකුණු පළාතෙන් අද තවත් ආසාදිතයන් 1,448 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ අද (24) උදෑසන...

දිනක දී වාර්තා වූ වැඩිම ආසාදිතයන් අද

ශ්‍රී ලංකාව තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛයාව අද (22) වාර්තා වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...

“මුට්ටි සෙල්ලම් වැනි මිත්‍යා වැඩවලින් කොරෝනා මර්ධනය බෑ” – ජනමාධ්‍ය ඇමති

පැණි මුට්ටි ටොන් ගණනක් පානය කළත්, පිරිත් පැන් මුට්ටි හිස මත තියාගෙන ගොස් ග‍ඟට දැම්මත් එවැනි මිත්‍යා මතවලින් කොරෝනා පාලනය කළ නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය...

දකුණේ දෛනික ආසාදිතයන් 08 වැනි දිනටත් 1,000 ඉක්මවයි

දකුණු පළාතේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 08 වැනි දිනටත් 1,000 ඉක්මවා යමින් අද (22) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 1,352ක් වාර්තා වී තිබේ. මෙම...

දකුණේ අවදානම තේරුම් ගනිමු

දකුණු පළාතෙන් අද (21) දෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,146 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

දකුණේ කොරෝනා වාර්තා අලුත් වෙයි. අසාදිතයන් වැඩිම අද

දකුණු පළාතෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (17) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා...

ගාලු කොටුපවුර ඉන්දියාවට. රාත්‍රියේ කොටුව වර්ණ ගන්වයි (වීඩියෝ)

ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන් ගාල්ල කොටුව අද (15) ඉන්දියාවේ ජාතික ධජයේ වර්ණවලින් ආල‍ෝකවත් විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙලෙස ගාලු කොටුව ආලෝකවත්...

දකුණේ කොරෝනා තත්වය තවත් දරුණු වෙයි

දකුණු පළාතෙන් අද (15) උදෑසන අවසන් වූ පැය 24 දී ද කොරෝනා ආසාදිතයන් 1,141 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි....

Recent articles

spot_img