6.3 C
New York

Tag: mahinda

ආණ්ඩුව පෙරැළෙන ලකුණු. බල පෙරළියක පෙරනිමිති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ආර්ථක සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය යුතුයැයි මන්ත්‍රීවරු කරන ලද යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාගෙන් යහපත්...

ස්වාධීන මන්ත්‍රීවරු ව්‍යවස්ථාවට නව යෝජනා කතානායකට බාර දෙති

රජයට සහය දක්වමින් සිට මේ වනවිට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු 41 දෙනා විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනා අද (22) උදෑසන  කතානායකවරයාට බාර දී...

ආණ්ඩුවේ වෙනසක් නෑ. මහින්ද දිගටම අගමැති

පවතින තත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වෙයන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු යැයි යෝජනාවක් ඒකමතිකව...

පාර්ලිමේන්තුව අද රැස්වෙයි. 19 දක්වා රිවස් වෙනවා දැයි සාකච්ඡා

පාර්ලිමේන්තුව අද (19) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතය. ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 19 වැනි සංශෝධනය පදනම් කරගනිමින් නව කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ඒ ඒ...

අගමැති මහින්ද, ව්‍යවස්ථා සංශෝධනයකට පිඹුරුපත් සකසයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ  අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි. ජනතා අපේක්ෂාව ඉටුකිරීම සඳහා...

“ආදරවන්තයන්ගේ සටන” ජය පැරදුමක් නෑ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති රිච්මන්ඩ්-මහින්ද “ආදරවන්තයන්ගේ සටන” අද (18) ජය පරාජයෙන් තොරව අවසන්විය.   අද සවස ක්‍රීඩංගණයට පතිත වූ වර්ෂාවත් සමඟ තරඟය නතරකරන විට...

රාජ්‍ය ඇමතිවරු පත්කිරීමත් අද සවස

රාජ්‍ය ඇමතිවරු අද (18) සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙතෙක් රාජ්‍ය ඇමතිධූර දැරී පිරිසට අමතරව නවකයන් කිහිප දෙනකුට ද...

ගාලු මුවදොර උද්ඝෝෂණය ගැන, පොලිසිය අධිකරණයට කියයි

රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලු මුවදොර පිටියේ පවත්වන අඛණ්ඩ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අද (18) කොටුව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ගෝඨාගෝ ගම ලෙස...

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ දැවැන්ත උද්ඝෝෂණයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වී ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවිය හැකි වැඩපිළිවෙලකට යන ලෙස බලකරමින් අද (17) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දැවැන්ත...

“අලුත් වීදුරුවට පරණ වයින්” ඇමති මණ්ඩලය සඳුදා පත්කරයි

නව අමාත්‍යවරුන් ලබන 18 වැනි සඳුදා දිවුරුම් දෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා...

මහින්ද ඉවත්වුවහොත්, අගමැති නාමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් අගමැති ධූරයට එකම සුදුස්සා නාමල් රාජපක්ෂ යැයි ආණ්ඩුවේ ඇමතිවරු පිරිසක් විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ. ආණ්ඩුව...

දේශපාලන විද්‍යා මාහාචාර්යවරයා, මරණය තෝරාගනී. බෙහෙත් නෑ මිල වැඩියි

බෙහෙත් මිල වැඩිවීම හේතුවෙන් තමන් මරණය තෝරාගන්නා බව ‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා පවසයි. මේ වනවිට විශ්‍රාමගෙන සිටින මහාචාර්ය සොයිසා...

Recent articles

spot_img