-5.2 C
New York

Tag: lolc

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

වාණිජ බැංකුවලට ලැබෙන ඩොලර් නියාමනය සඳහා මහ බැංකුවෙන් පියවර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22) ශ්‍රී ලංකාවේ සියලු ම වාණිජ බැංකුවලට නිකුත් කරන ලද මූල්‍ය උපදෙස් අනුව සියලුම වාණිජ බැංකු විසින් සතිපතා...

ආර්ථික කමිටුව ජනාධිපතිවරයාට භාරදුන් යෝජනා ගැන ආයෝජකයෝ විමසිල්ලෙන්

ජනාධිපතිවරයාගේ විසින් පත්කරන ලද ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත ආර්ථික සංවර්ධන කමිටුව තම කෙටි කාලීන සහ මධ්‍ය කාලීන යෝජනා අද (21) ජනාධිපතිවරයා වෙත...

ධම්මික පෙරේරා ඩොලර් බිලියනයක් ගෙනවිත් දෙන බවට පොරොන්දු වෙයි

ජනාධිපතිවරයාගේ යෝජිත ආර්ථික උපදේශන කමිටුවේ සාමාජික ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා විසින්, ශ්‍රී ලංකාව වෙත ඔහුගේ ස්වර්ණමය පාරාදීසය ව්‍යාපෘතිය යටතේ ඩොලර්...

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් පහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) ගනුදෙනු 23,840ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,921ක් ලෙස වාර්තා විය.  ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

ඉන්ධන මිල වැඩිවීමෙන්, ආයෝජකයන්ට බලපෑම්

ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ සියලු සමාගම්වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ලාභාංශ අඩුවිය හැකි බවට ද, ශ්‍රී ලංකාවේ...

එක්ස්පෝ ලංකා සමාගම දිනකදී බිලියන 92ක වර්ධනයක්. කොටස් වෙළෙඳ පොළත් ඉහළට

දින කිහිපයක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් මිල දර්ශකයන් සීඝ්‍ර ලෙස පහළ බැසීමක් සිදුවිය. කෙසේ වෙතත් අද (10) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ...

කොටස් වෙළෙඳ පොළ පහළ යද්දී, විදේශීය ආයෝජකයන්ගේ දැඩි උනන්දුවක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ගනුදෙනු 31,302ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් 3,515ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 283කින් පහළ...

බැංකු පොළී අනුපාත ඉහළ දැමීමෙන් කොටස් වෙළෙඳ පොළට බලපෑමක් නෑ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු මගින් ලබාදෙන ණය මුදල් සඳහා වූ පොළී අනුපාතිකයන් 1% බැගින් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එය...

ශ්‍රී දළදා මාළිගාවට බ්‍රවුන්ස් සමාගමේ කොටස් කෝටියක් පරිත්‍යාග කරයි

එල්ඕඑලසී සමාගම් ජාලයෙහි ප්‍රධාන පෙළේ කොටස් හිමියකු සහ අධ්‍යක්ෂවරයකු වන සමන්ත අමරසේකර විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටසක අගය රුපියල්...

දින කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළට

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් අර්බුදය විසඳීම සඳහා සහයෝගය ලබාගනු ඇතැයි ඇති විශ්වාසය මත භාණ්ඩ හා සේවා අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ...

විශේෂ බදු පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්, කොටස් වෙළෙඳ පොළට තල්ලුවක්

විශේෂ වෙ‍ළෙඳ බදු හා භාණ්ඩ සේවා පනත් කෙටුම්පත අනුමත කිරීමට නම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි බහුතරයක් පමණක් ප්‍රමාණවත් නැතැයි ද ඒ සඳහා...

නව ආයෝජකයන්ට කොටස් වෙළඳ පොළ සඳහා හොඳ අවස්ථාවක් ලැබෙයි

පසුගිය සති 04ක කාලයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාකම රුපියල් බිලියන 483කින් අඩු වී ඇති අතර දැනට පවතින මිල ගණන් නව ආයෝජකයන්ට වෙළෙඳ...

Recent articles

spot_img