-2.1 C
New York

Tag: litro

ආරක්ෂිත යැයි කී ලිට්‍රෝ සිලින්ඩරයක් ගිනිගනී. නිවසකට දැඩි හානි

කුරුණෑගල, වෙ‍ලන්ගොල්ලේ නිවසක ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ කුස්සියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. නිවසේ හිමිකරු පවසන්නේ ලිට්‍රෝ සමාගමේ ගෑස් අළෙවි නියෝජිතයකුගෙන් මෙය...

ආණ්ඩුව සභාපතිධූරත් රිවස් කරයි. ලිට්‍රෝ සභාපති ඉවත්කර පැයකට පසු යළි පත්කරයි

ලිටෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද (13) උදෑසන එම ධූරයෙන් ඉවත්කර යළිි පැයකට පමණ පසු නැවතත් සභාපති ධූරයට පත්කර තිබෙබ්. තෙෂාර ජයසිංහ සභාපතිධූරයෙන් ඉවත්කළ...

ජනපති හදිසියේ ම ලිිට්‍රෝ පර්යන්තය නිරීක්ෂණයට යයි. සභාපති ධූරය වෙනස් කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තය නිරීක්ෂණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (13) එහි සංචාරයක නිරතවිය. එමෙන්ම, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයන්...

ගාල්ලේ ලිට්‍රෝ නියෝජිතයා නීති විරෝධී ගාස්තු අයකරයි. පාරිභෝගිකයාට අධි මිලට ගෑස් බෙදයි

ගාල්ලේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිතයන් විසින් අමතර ගාස්තුවක් අයකරන බවට මේ වනවිට අනාවරණය වී තිබේ. ගාල්ල නගරයේ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ නියෝජිතයාගේ අළෙවි සැළක පමණක්...

ගාල්ලේ ගෑස් පෝළිම් අදත්

ගාල්ලේ තවදුරටත් දිගු ගෑස් පෝළිම් දක්නට ලැබෙයි. ලිට්‍රෝ සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයා විසින් ගාල්ල නගරයේ පිහිටි සිය අළෙවි සැළෙන් දිනකට ගෑස් ටැංකි සුළු ප්‍රමාණයක් නිකුත් කිරීම...

ලිට්‍රෝ ගෑස් සමාගම, පාරිභෝගිකයන් අමාරුවේ දැමූ හැටි මෙන්න

ගෑස් සිලින්ඩර හා ඒ ආශ්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම් හේතුවෙන් පාරිභෝගිකයන් වෙත නිකුත් කර ඇති ප්‍රමිතියකින් තොර සිලින්ඩර නැවත කැඳවා පාරිභෝගිකයන්ට නව සිලින්ඩර ලබාදෙන ලෙස...

ගෑස් සමාගම් අභියාචනාධිකරණ නියෝගය නොතකා හරී. වැරදි සංයුතියෙන් ගෑස් වෙළෙඳ පොළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය ගෑස් ටැංකියේ පිටත පැහැදිළිව ප්‍රදර්ශනය කළ යතු බවට අභියාචනාධිකරණය විසින් පසුගිය 17 වැනි දා අභියාචනාධිකරණය තීන්දු කර තිබිය දී ගෑස්...

ගෑස් අනතුරු තවත් වැඩිවෙයි ගත වූ පැය 24 දී සිදුවීම් 23ක්

ගෑස් ටැංකි සහ ගෑස් ලිප් පිපිරීමේ හෝ ගිනි ගැනීමේ සිද්ධි 23ක් අද (19) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා පොලිසි කිහිපයකට...

ප්‍රමිතියක් නැතැයි කී ගෑස් ගොඩබෑමට අවසර දීලා ?

ප්‍රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකා දෙකෙන් එක් නැවක ඇති ගෑස් මෙරටට ගොඩබෑම සඳහා ලිට්‍රෝ සමාගමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මේ නැව් දෙකෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන්...

“ගෑස් සමාගම් පාරිභෝගිකයාාට වන්දි ගෙවිය යුතුයි” – මානව හිමිකම් කොමිසම

ගෑස් සිලින්ඩර ආශ්‍රිතව යම් ගැටලුවක් ඇතිවුවහොත් අදාල ගෑස් සමාගම්වලින් පාරිභෝගිකයාට වන්දි ගෙවන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (17)...

ගෑස් සිලින්ඩර නැවත කැඳවා, අඩක් භාවිතා කළ ඒවාට මුදල් ගෙවන ලෙස අධිකරණයෙන් නියෝග

දැනට වෙළෙඳ පොළට නිකුත් කර ඇති සියලු ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙසත් ගෑස් බෙදාහැරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූළ ගෑස් සිලින්ඩර පමණක්...

ගෑස් හිඟය උග්‍ර වෙයි. ආපනශාලා වැසී යයි

නෞකාවලින් රැගෙන ආ ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි නිර්දේශ වීම හේතුවෙන් ගෑස් මෙරට වෙළෙඳ පොළට නිකුත්කිරීමට නොහැකිවීමේ රට තුළ දැඩි ගෑස් අර්බුදයක් හටගෙන තිබේ. මෙරට දෛනික...

Recent articles

spot_img