-1.1 C
New York

Tag: lanka

ආණ්ඩුවේ මැරයෝ “මයිනාගෝ ගම”ට පහර දෙති. මාධ්‍යවේදීන්ටත් ගහයි

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපට සාමකාමී උද්ඝෝෂකයන් විසින් ගොඩනගා තිබූ මයිනාගෝ ගමට මීට සුළු වේලාවකට පෙර කඩා වැදුණු මැර පිරිසක් එහි සිටි උද්ඝෝෂකයන්ට පහර දෙමින්...

ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය, දෝෂාභියෝගයක් කරන්න යැයි කතානයක කියයි

ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව බර නොගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ. ජනාධිපතිවරයාට එරෙහිව ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කළ හැක්කේ...

ගෑස් ගන්න ඉන්දියාවේ පිහිට පතයි. මාස එකහමාරකට ගෑස් නෑ

ගෑස් මිල දී ගැනීම සඳහා තවදුරටත් පෝළිම්වල සිටීමෙන් වැඩක් නැතැයි ද මාස එකහමාරක් යනතුරු වෙළෙඳ පොළට ගෑස් නිකුත් කළ නොහැකියැයි ද ලිට්‍රෝ සමාගමේ සභාපති...

පුපුරණ ද්‍රව්‍ය සමඟ, යාපනයේ සිව්දෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මසුන් මැරීම සඳහා භාවිතා කරන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

“ගෑස් ‍නෑ. අපිට කරන්න දෙයක් නෑ” – Litro

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමට තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බැවින් අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් පමණක් බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. අද (08)...

අගමැතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය, ජනපතිට යවයි. නිල ප්‍රකාශය හෙට

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ බව අග්‍රාමාත්‍ය නිල මැදුරේ ආරංචිමාර්ග සඳහන් කරයි. අද (08) උදෑසන අනුරාධපුරයේ ජය...

විශ්වාසභංග යෝජනාවලට දින තීරණය කිරීම හෙට

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනා දෙක විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්...

මහින්දානන්දටත් හූ සංග්‍රහයක්

නාවලපිටිය නගරය හරහා ගමන්කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ වටකරගත් විරෝධතාකරුවන් පිරිසක් ඔහුගේ ගමන් මඟ හරස්කර බාධා කළහ. එම අවස්ථාවේ දී පොලිසිය මැදිහත්වී මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන්...

අනුරාධපුරයේ දී අගමැති මහින්දට එල්ල වූ හූ හඬ

අනුරාධපුරයේ අටමස්ථාන අතරින් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මිරිසවැටිය වන්දනා කිරීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂට එහි සිටි ජනතාවගෙන් වි‍රෝධතාවක් එල්ලවිය. ශ්‍රී මහා බෝධියේ...

දේශපාලන අර්බුදයේ අලුත්ම තත්වය – නිතිඥ සංගමයේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර වැඩපිළිවෙලකට ගොස් ස්ථාවර රටක් බිහිකිරිම සඳහා නීතිඥ සංගමය විසින් කර ඇති යෝජනා සම්බන්ධයෙන් මේ වනවිට...

ශ්‍රී මහා බෝධිය අසළ දී අගමැතිට ජනතා විරෝධයක්

අගමැති මහින්ද රාජපක්ෂ අද (08) අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගන්නට ගිය අවස්ථාවේ දී එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි අප වාර්තාකරුවෝ...

අන්තර්වාර රජයේ අගමැතිධූරය කරු ජයසූරියට ?

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අග්‍රාමාත්‍යධූරය සඳහා කරු ජයසූරිය පත්කිරීමට බොහෝ පාර්ශව දැනටමත් එකඟ වී ඇතැයි වාර්තා වේ. හිටපු ඇමතිවරයකු මෙන් ම කතානායකවරයකු ද වූ...

Recent articles

spot_img