-1.1 C
New York

Tag: lanka

නයිජීරියාවෙන් ආ යානය කටුනායකට ගොඩබායි. ආපසු යන වේලාවක් නෑ

අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාවේ, ලාගෝස් ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී ශ්‍රී ලංකාව දෙසට පියාසර කරමින් තිබූ BSC 4024 දරණ යානය අද (10) අලුයම 3.40 කටුනායක...

කටුනායකින් සහ මත්තලින් පිටත් වූ අභිරහස් යානා මොනවා ද ?

කටුනායක ගුවන් තොටුපොළෙන් සහ මත්තල ගුවන් තොටුපොළෙන් එකිනෙක ආසන්න වේලාවල්වල දී ගුවන් යානා 04ක් ගවුන්ගත වී තිබේ. කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වූ යානා දෙක...

බේරේ වැවට දැමූ පිරිස තවමත් වැව මැද ?

මහින්ද රාජපක්ෂට අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීම සඳහා අද (09) කොළඹට පැමිණි අය අතරින් පිරිසක් කොළඹ ප්‍රදේශවාසීන් විසින් බේරේ වැවට ඇද දමා...

ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේ කවුද ? වීඩියෝ සාක්ෂි මෙන්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් පෙරේරා හාමුදුරුවන්ගෙන් ද අවසර ගෙන අරගලය අවසන්කර සටන අරඹමු යැයි කී...

අගමැතිගේ ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් වේ

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම නිල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිගැනීමෙන් අනතුරුව අද (2022-05-09) දිනැතිව අංක 2279/12 දරණ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මහින්ද...

රිචඩ් හැදූ රමේෂ් විසූ ගාල්ලේ ඇමති නිවස ගිනිගන්නා අයුරු

රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා...

කොළඹ ජාතික රෝහලේ පහරදීමක්

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. ආණ්ඩුවට එරෙහිව අද වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් ආර්මභ කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු, සියලු සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය...

සියලු වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹයි

ආණ්ඩුවේ මැරයන් විසින් අද (09) "මයිනාගෝ ගම" සහ "ගෝඨාගෝ ගම" සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ලකරන ලද ප්‍රහාරයට විරෝධය දක්වමින් සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂ...

විශේෂඥ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති

සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේ මැර පිරිස් පහරදීමට විරෝධය දක්වමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂඥ වෛද්‍යවරු සේවාවන්වලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. හදිසි වෘත්තීය...

කොළඹට පොලිස් ඇඳිරිනීතිය

කොළඹ උද්ගත වී ඇති කලබලකාරී වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වනතුරු කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. මෙය...

යෝෂිත රාජපක්ෂ රටින් පිටව යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අද අළුයම ඔහුගේ බිරිඳ සමඟ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඔවුන්...

Recent articles

spot_img