6 C
New York

Tag: lanka

ආණ්ඩුවේ බලය බිඳෙයි. ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු 42ක් මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ආණ්ඩු පක්ෂයට සහය දැක්වූ පක්ෂ හා මන්ත්‍රීවරු රැසක් අද (05) පාර්ලිමෙන්තුව රැස්වූ අවස්ථාවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ...

අරවින්ද සහ සංගක්කාරත් ඉල්ලා අස්වෙති

අරවින්ද සහ සංගක්කාර දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔවුන් පවසන්නේ මෙවැනි තීරණයක් ගත්තේ කමිටු සාමාජිකයන් වශයෙන්...

ඥානක්කා‍ගේ නිවසට ගල් ප්‍රහාර. පොලිසියත්, හමුදාවත් ආරක්ෂාවට

අනුරාධපුරයේ පිහිටි ඥානක්කා නමැති සාස්තරකාරියක් යැයි කියාගන්නා තැනැත්තියකගේ නිවසක් ඊයේ (04) රාත්‍රී විරෝධතා කරුවන් විශාල පිරිසක් විසින් හදිසියේ ම වටලනු ලැබීය. ඒ වනවිටත් එම නිවසේ...

පාර්ලිමේන්තුවේ බල පෙරළියක් සිදුවෙයි

පාර්ලිමේන්තුව හෙට (05) දිනයේ රැස් වූ විට බල පෙරළියක් සිදුවිය හැකියැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය මහ මැතිවරණයෙන් පසු 2/3ක බහුතරයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා...

“මැති සබේ බහුතරය පෙන්වන අයකුට ආණ්ඩුව දෙනවා” – ජනපති

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී බලය පෙන්විය හැකි ඕනෑම අයකුට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (04) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අමතමින් කියා සිටියේය. රට...

“අපි නැවත කිසිදා ශ්‍රී ලංකාවට එන්නේ නෑ. මේ රට විනාශ කරලා” – ගාල්ලේ උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ කියති

"අපි නැවත කිසි දා ශ්‍රී ලංකාවට එන්නේ නෑ" යැයි අද (04) උදෑසන ගාල්ලේ පැවැති උද්ඝෝෂණයට ශ්‍රී ලාංකීය ජනතාව සමඟ එකවූ විදේශීය යුවළක් කියා සිටියහ. චෙක්...

රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ

හිටපු අමාත්‍ය කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට අද (04) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. 300ක පමණ පිරිසක් පැමිණ එම නිවස ඉදිරිපිට රජයට එරෙහිව සටන් පාඨ...

නව මුදල් ඇමති අලි සබ්‍රි, ඇමතිවරු 04ක් දිව්රුම් දෙති

කැබිනට් අමාත්‍යවරු 04 දෙනකු දිව්රුම් දීම අද (04) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකෙරිණි. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වනතුරු රටේ අත්‍යාවශ්‍ය කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්ව‍ාගෙන යාම...

ගාල්ල නගරයේ පාර වසා දැවැන්ත උද්ඝෝෂණයක්

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට අද (04) රැස් වූ අති විශාල ජනකායක් රජයට එරෙහිව පැය කිහිපයක උද්ඝෝෂණයක නිරතවූහ. මෙම උද්ඝෝෂණය නිසා කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය ද...

ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීම ඇස්බැන්දුමක් ?

අමාත්‍ය මණ්ඩලයේ සියලු ම දෙනා ඊයේ (03) රාත්‍රී ඉල්ලා අස්වූ බව පැවසුව ද එය නීතියට පටහැනි ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති...

කොලපතේ ලියාගෙන, හුළු අතු දල්වාගෙන ගාල්ලේ කළ උද්ඝෝෂණය

ගාල්ල, වක්වැල්ලේ මොල්ලිගොඩවත්ත මංසන්ධියේ දී උක්වත්ත හා මොල්ලිගොඩවත්ත ගම්වාසීන් එක්ව උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. විදුලිය කප්පාදුව, ඉන්ධන නොමැතිවීම, ගෑස් නොමැතිවීම හා ජීවන වියදම ඉහළයාම යන කරුණුවලට...

අගමැති ඉල්ලා අස් වූ කතාව බොරුවක්. එවැනි සූදානමක් ද නෑ

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පැතිරයන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැතැයි ද එවැනි සැළැස්මක් හෝ නැතැයි ද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත්...

Recent articles

spot_img