2.5 C
New York

Tag: lanka

රාජගිරියේ විරෝධතා හේතුවෙන් පාර හිරවෙයි

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

අලි සබ්‍රි තවමත් මුදල් ඇමති ?

 තමන් තවමත් මුදල් ඇමති ධූරයේ කටයුතු කරන බව අලි සබ්‍රි අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය. ඊයේ (07) දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් තමන්ට...

ඩොලරය හමුවේ රුපියල තවත් බාල්දු වෙයි

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලරයේ නිල විනිමය අනුපාතිකය රුපියල් 321.49ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට ලෝක‍යේ දුර්වල ම මුදල් ඒකකය ලෙස පිළිගැනෙන රුපියලේ...

මුදල් ඇමති ධූරයෙන් ඉවත්වීම ගැන අලි සබ්‍රි කියන කතාව

“මම මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වුණේ විශාල පීඩනයකට ලක්වූ නිසා. දැනට පාර්ලිමේන්තුවේ නැති අයකුට මුදල් ඇමති ධූරය දෙන්න අවශ්‍යනම් මම මන්ත්‍රී ධූරයන් ඉවත් වෙනවා.”...

ඉන්දීය යාචකයකුගෙන් ශ්‍රී ලංකාවට ආධාර

ඉන්දියාවේ තූතුකුඩි ආලන්කිනාරු ප්‍රදේශයේ පදිංචිව සිටින යාචකයකු ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහ ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් 20,000.00ක මුදල් ආධාරයක් පිරනැමීමට ඉදිරිපත්ව තිබේ. පූල්පාණ්ඩියන් නමැති ඔහු සිඟාකෑමෙන්...

රුපියල, ලෝකයේ දුර්වලම මුදල් ඒකකය වෙයි

ලෝකයේ දුර්වල ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ...

බෝපේ පෝද්දල සභා රැස්වීමේ වාර්තාව විකෘති කරලා. කොරෝනා මරණයක් දේශපාලන බලෙන් ගෙදර ගෙනගිය කතාව හැළේ

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතවරියක වන කාංචනා මදනායකගේ සැමියා මියයන විට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි. නමුත් දේශපාලන බලපෑමෙන්...

අගමැති ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් කැඳවයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් අද (06) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය. රටේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම...

අවුරුදු නිවාඩුවට ගමේ යන්න කෝච්චි නෑ

සිංහල, හින්දු අලුත් අවුරුද්ද සඳහා විශේෂ දුම්රිය සේවාවක් මෙවර ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසන්නේ දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන්...

“සාටකය වැඩක් නෑ. අපිත් ස්වාධීනයි” සාටකය ගලවා දැමූ චමල් කියයි

කුරහන් සාටකය පැළඳි රාජපක්ෂවරුන්ගෙන් කෙනෙකු වන චමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තු පැමිණ සිටියේ සාටකය නැතිව ජාතික ඇඳුමෙනි. මේ අවස්ථාවේ දී අද සාටකේ නැත්තේ ඇයි දැයි...

කොරෝනා මරණ නොමැති දිනයක්

කොරෝනා මරණ කිසිවක් ඊයේ (04) දිනයේ වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. මාස ගණනාවකට පසු කොරෝනා මරණ වාර්තා නොවූ පළමු දිනය...

ඩොලර් අර්බුදය නිසා තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි

ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ රටවල් කිහිපයක පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට...

Recent articles

spot_img