Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
1.6
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
lanka
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
රඹුක්කන සිද්ධිය, ඇමෙරිකාව හෙළා දකී
පුවත්
April 19, 2022
රඹුක්කන දී ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරතවූ පුද්ගලයන්ට පොලිසිය විසින් වෙඩි තැබීම තරයේ හෙළා දකින බවත් ඉන් මහත් කම්පාවට පත්වූ බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි...
පුද්ගලයකුට ජීවත්වීම සඳහා රුපියල් 5,972.00ක් ප්‍රමාණවත් යැයි රජය කියයි
පුවත්
April 19, 2022
ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට දුප්පත් නොවී මාසයක් ජීවත්වීම සඳහා රුපියල් 5,972.00 ක මුදලක් ප්‍රමාණවත් යැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. එම දෙපාර්තමේන්තුව විසින්...
විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාලු මුවදොර දෙසට යති (වීඩියෝ සහිතයි)
පුවත්
April 19, 2022
ආණ්ඩුවට එරෙහි ව රට පුරා ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණවලට සහාය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණෙමින් සිටිති. "ජනතා පරමාධිපත්‍යය දිනවමු" යන...
කොළඹට විශේෂ බල ඇණි කැඳවයි. ස්ථානගතවන අයුරු දැක්වෙන වීඩියෝ මෙන්න
පුවත්
April 19, 2022
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අඛණ්ඩ උද්ඝෝෂණය පෙනෙන දුරට අද (19) විශේෂ ආරක්ෂක බලඇණි කැඳවා ඇතැයි වාර්තා වේ. මේ වනවිට මාර්ග බාධක විශාල සංඛ්‍යාවක් එම කොළඹ...
“Gota Go Home” විරෝධය පාර්ලිමේන්තුවට රිංගයි
පුවත්
April 19, 2022
“Gota Go Home” යනුවෙන් කළු අකුරින් සටහන් කළ සුදු පැහැති පටියක් හිසෙහි බැඳගෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (19) පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියහ. මෙයට...
ටික කාලයක් පෝළිම් තිබේ යැයි අගමැතිත් පිළිගනී. පැය 24න් විසඳුම් දෙන්න බෑ
පුවත්
April 19, 2022
දැනට ඇති ගැටලුවලට පැය 24න් විසඳුම් ලබාදිය නොහැකි බවත්, වැඩි කාලයක් පෝළිම්වල නොතබන බවත් අගමැති මහින්ද රාජපක්ෂ අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්...
නව ඇමති මණ්ඩලයෙත් පවුල් ගස් බිහිවෙයි. පවුල් උරුමයට රට පවරා දීලා
පුවත්
April 19, 2022
පවුල් දේශපාලනය එපා යැයි ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරද්දී පත්කරන ලද නව අමාත්‍ය මණ්ඩලයට පවුල් උරුමයෙන් දේශපාලනයට පිවිසි පිරිසක් ඇතුළත්ව සිටිති. ඒ අතර මෙරට අගමැතිවරු...
රඹුක්කන ජනතාව පාරට බැස හර්තාල් කරති. මහමඟත්, දුම්රිය මඟත් වසා දමති
පුවත්
April 19, 2022
ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ රඹුක්කන ජනතාව අද (19) උදෑසන මහ මඟට පැමිණ පාරවල් වසා දුම්රිය මාර්ගයට ද රේල් පීලි දමා...
පාර්ලිමේන්තුව අද රැස්වෙයි. 19 දක්වා රිවස් වෙනවා දැයි සාකච්ඡා
පුවත්
April 19, 2022
පාර්ලිමේන්තුව අද (19) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතය. ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 19 වැනි සංශෝධනය පදනම් කරගනිමින් නව කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ඒ ඒ...
Cepetco තෙල් මිල, IOC මිලටත් වඩා වැඩිවෙයි
පුවත්
April 19, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (19) අළුයම සිට සියලුම තෙල් වර්ගවල මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල අද සිට...
ස්වාධීන යැයි කියා ආණ්ඩුවට මුක්කු ගැසූ අය මෙන්න
පුවත්
April 18, 2022
පවතින අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරු අතරින් 04 දෙනකු මේ වනවිට ආණ්ඩුවට සහය දක්වන බැවින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම...
රජයට එරෙහිව දැවැන්ත හර්තාලයක් 20 වැනි දා සිට
පුවත්
April 18, 2022
රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ගෝඨාභය...
1
...
20
21
22
...
156
Page 21 of 156
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025