Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
TAG
lanka
පුවත්
තුරන්කළ මැලේරියාව යළි පැතිරීමේ අවදානමක්
Editor Rata
-
April 23, 2021
ශ්‍රී ලංකාව මැලේරියා තුරන් කළ රටක් ලෙස පිළිගත්ත ද 2021 වර්ෂයේ ගත වූ කාලයේ දී මැලේරියා රෝගීන් 07 දෙනකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති...
පුවත්
රෝගීන් 20%කට ශ්වසන ආධාරක අවශ්‍යවෙයි. IDH රෝහලත් පිරෙයි
Editor Rata
-
April 22, 2021
කොරෝනා හේතුවෙන් අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් 20% ට පමණ ශ්වසන ආධාරක ලබාදීමට සිදුව ඇතැයි එම රෝහලේ ආරංචිමාර්ග පවසයි. වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ අද...
පුවත්
කොරෝනා දැඩි අවදානමක්. සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණ කිහිපයක් ගනී
Editor Rata
-
April 21, 2021
කොරෝනා වසංගත දැඩි අවදානම් තත්ත්වයක් රටතුළ හටගෙන ඇති බැවින් එය පාලනය කිරීම සඳහා කොරෝනා මර්ධන විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණ කිහිපයක් ගත් බව...
පුවත්
කුලියාපිටිය සති පොළ වසා දමයි
Editor Rata
-
April 21, 2021
කුලියාපිටිය සති පොළ වසා දැමීමට තීරණය කළ බව කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී පවසයි. ඉතා පුළුල් ලෙස පැවැත්වෙන මෙම සති පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්...
පුවත්
“වරාය නගර පනත සම්මත වුවහොත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නොවේ” – ශිරාල්
Editor Rata
-
April 20, 2021
යෝජිත වරාය නගර පනත සම්මත වුවහොත් මෙතෙක් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට ඇති අනුලංඝනීය පිළිගැනීම උල්ලංඝනය වන බව නීතිඥ ශිරාල් ලක්තිලක අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය...
පුවත්
ශ්‍රී ලංකාවේ කොරෝනා තුන්වැනි රැල්ල මතුවන තැන් මෙන්න
Editor Rata
-
April 20, 2021
ශ්‍රී ලංකාාවේ කොරෝනා තුන්වැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙන බව සෞඛ්‍ය අංශවෙතින් ලැබෙන වාර්තා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පිළියන්දල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරොනා ආසාදිතයන්...
පුවත්
ගැමියෝ විදුලිබල මණ්ඩල නිලධාරීන්ට පහර දෙති
Editor Rata
-
April 20, 2021
මහනුවර ප්‍රදේශයේ ගම්වැසියන් හා විදුලි බල මණ්ලයේ නිලධාරීන් පරිසක් අතර ඊයේ සවස උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටීමෙන් පසු එම ස්ථානයේ ම...
පුවත්
අගමැති කැඳවූ පක්ෂ නායක රැස්වීම ගැන මාධ්‍ය නිවේදනයක්
Editor Rata
-
April 19, 2021
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ කොරෝනා හේතුවෙන්...
පුවත්
මහින්ද කැඳවූ පක්ෂ නායක රැස්වීමෙන් විමල්, ගම්මම්පිල හා වාසු නැගිට යති
Editor Rata
-
April 19, 2021
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මම්පිල යන අමාත්‍යවරු නැගිට ගොස් ඇතැයි නෙත්...
පුවත්
“PCR පරීක්ෂණ නොකරන නිසා ජනතාව ඉන්නේ මුළාවක” – PHI සංගමය
Editor Rata
-
April 18, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් අඩුවෙන් වාර්තා වන්නේ අහඹු පීසීආර් පරීක්ෂණ නොකිරීම හේතුවෙන් බව ජනතාව තේරුම්ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති...
1
...
182
183
184
...
187
Page 183 of 187
Latest news
අගමැති මෝදි, විපක්ෂ නායක සජිත් හමුවෙයි
April 5, 2025
ඉන්දියාව සමඟ ගිවිසුම් රැසක්, අගමැති මෝදිට සම්මානත් දෙයි
April 5, 2025
අරාබි කාන්තාරයේ විල්, ගංඟා බහලුව තිබූ හැටි පර්යේෂකයෝ කියති
April 5, 2025
අලුත් අවුරුද්දේ මත්පැන්, විදේශිකයන්ට පමණයි
April 5, 2025
පැපුවා නිව්ගිනියාවේ, භූමිකම්පාවක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්
April 5, 2025
- Advertisement -
error:
Content is protected !!