-0.3 C
New York

Tag: lanka

ඒකාබද්ධ වැඩවර්ජනයක් 28 වැනි දා. පාදෙණියයි, මුරුත්තෙට්ටුවේ හිමියි එය මඟහරී

ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 28 වැනි දා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික හා වතු ආශ්‍රිත සියළු ම වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩ වර්ජනයක යෙදීමට තිරණය කර...

මාතර නගරය මැද නව සිර මැදිරියක් ඉදිවෙයි

ගෝඨාගෝ ගම මාතර ශාඛාවේ සිර මැදිරියක් නිර්මාණය කර තිබේ. අරගලකරුවන් විසින් නිර්මාණය කර ඇති මෙම සිර මැදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා...

කොටස් වෙළෙඳ පොළ අතරමග නවතා දමයි. අදත් විශාල කඩා වැටීමක්

ගනු දෙනු ආරම්භ කර විනාඩි 05ක් වැනි කෙටි කාලයක දී කොළඹ කොටස් වෙළෙද පොළ සියලු දර්ශක කඩාවැටීම හේතුවෙන් අද (26) දිනයේ දී ද කොටස්...

රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදුව අරඹයි. කරාපිටිය රෝහලෙන් සාක්ෂි

රජයේ සේවකයන්ගේ අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් සහ ඇමතුම් දීමනාවලින් ප්‍රතිශතයක් කපා හැරීමට රජය තීරණය කර තිබේ. රජය එළැඹ ඇති තීරණය අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ...

මේ අර්බුදය නිර්මාණය වූ හැටි, අලි සබ්‍රි කියයි

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බදු සහන ලබාදීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අනවශ්‍ය ලෙස පාලනය කිරීමත් වැරදි තීන්දු බවත් ආර්ථික අර්බුදය මෙතරම් උග්‍රවීමට එය...

විදුලි බිල 100%කින් වැඩි වෙයි

විදුලි බිල ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත්තේ මූලික...

“පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය පැහැදිළි කරන්න” – පාප් වහන්සේ ඉල්ලා සිටිති

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පැහැදිළි කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (25) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එම ප්‍රහාරයට වසර 03ක් සම්පූර්ණ වූ...

බෙහෙත් මිල 1290%ක් වැඩියෙන් රජයේ ‍රෝහල්වලට. උග්‍ර බෙහෙත් හිඟයෙන් රෝගීන් අමාරුවේ

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමාගම් කිහිපයකට අධික මුදල් ගෙවා ඖෂධ මිල දී ගැනීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන්නේ දැයි සැකයක් පවතින...

තොණ්ඩමන්ගේ පක්ෂයත් ආණ්ඩුවට එරෙහි වෙයි

විශ්වාසභංග යෝජනාවේ දී වත්මන් ආණ්ඩුවට සහය ලබාදීමේ ස්ථාවරයක සිටි ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. මෙම...

“අගමැතිගේ හඬ පටය සංස්කරණය කරලා හදපු එකක්” – වීරසුමන වීරසිංහ කියයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් බව කියමින් “මම ව්‍යායාම කරනවා. තරුණයන් එක්ක දුවන්න උනත් පුළුවන්” කියූ හඬ පටය සංස්කරණය කර සෑදූ එකක් බවත් එය අගමැතිවරයාගේ...

කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ. ගනුදෙනු අතරමඟ නවතා දමයි

කොටස් වෙලෙඳ පොල අද (25) ගනුදෙනු ආරම්භ කර සුළු වේලාවකින් නැවත තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලදී. සතියක කාලයක් කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු නවතා තිබූ අතර...

“තව කල් ඕනෑ” ජනාධිපති, මහ නා හිමිවරුන්ගේ දෙපා නමැද ඉල්ලයි

දැනට පවතින අර්බුදය විසඳීම සඳහා කාලය ලබා දෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනායක හිමිවරුන්ගේ දෙපා නැම ද ඉල්ලා ඇත. මේ බව සඳහන් වන්නේ ජනාධිපතිවරයා‍ විසින්...

Recent articles

spot_img